උඹල සැප මදි කියල දුක්වෙද්දි ලංකාවේ මේ වගේ අයත් ඉන්නවා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,433
    7,960
    113
    Narcissistic Sociopath Manipulator
    මට මතකයි කෝන්වැව Maho; ඔහොම කන්න නැතුව දවස් ගාණක් ළමයෙක් ඉදලා බැරිම තැන වැටෙන සියඹලා කාලා තිබ්බා. පිනා ඒකට ඒ ළමයට අමානුෂික විදිහට ගහලා දන ගස්සලා ගහ යටම. දන ගහගෙනත් ඒ ළමයා සියඹලා කනවලු. අන්තිමේදී සර් කෙනෙක් කැන්ටින් එකට එක්ක ගිහිං බනිස් අරං දීලා ඒ ළමයට හිර වෙනවලු කන විදිහට. සර් බය වෙලා කියලා මැරෙයි කියලා. දවස් 3ක්ද කොහෙදෝ කාලා නැහැ කිවුවා. ඕකට කේස් එකක් ඇද්දා ගමේ එවුනුයි දෙමවුපියොයි. හැබැයි පිනා මාරු කරේ නැහැ. :(

    අපි ඊයෙ රෑ කාපුවා උදේටත් කන්න බැරි නිසා නොකා හිටියට මෙහෙම ළමයි ගොඩක් ඉන්නවා. ගොඩක් වෙලාවට එක වේලයි. රෑට තමා ගොඩක් ගෙවල් වල. රෑට තමා අම්මලා තාත්තලා ගෙදර එන්නෙ වැඩ ඇරිලා. ඇතුලට යන්න යන්න ඉතිං ජීවිත කටුකයි! ගොඩක් ළමයින්ට ඒ රටාව පුරුදුත් වෙලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,013
    26,517
    113
    අපේ පන්තිවල හිටියා ඔහොම අය, අනෙක් අය කන්න දුන්නා.
    උන් dan රටෙත් නෑ, හිටියත් ඉස්කෝලෙ වැඩකට සතයක් දෙන්නේ නෑ.

    මමත් නාරාහේන්පිට පොඩි job එකක් කලා, පොඩි පඩියකට, තාත්තා ට heart case එකක් ආව,සල්ලි ප්‍රශ්න උපරිම...දවල්ට කන්න යනවා කියලා, ගිහින් ඇවිදලා එනවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha

    ටීචර්ට බබා හම්බෙයි වීඩියෝ එක වයරල් උනොත්. සුභ පතනව ටීචර්ට. ළමය කාල නැත්තන් වීඩියෝ කර කර පුක දෙන්නෙ නැතුව කෑම එකක් ගෙනල්ල දෙන්න පුලුවන්නෙ නේද. එහෙම නැත්තන් දවසක් ඇර දවසක් හරි ගෙදරින් ඒ ළමයටත් එක්ක පොඩි බත් එකක් ඔතන් එන්න පුලුවන්නෙ නේද. බොරුවට හැමිනෙනවා.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    mama podi kale idan ehema kanna nathi lamay ta ekka kanna aran yanawa
    AL kaledi nam class eken 1/4k wage mama aran yana kaama kaawa
    Pahuwela matath kanna yanawa kiyala awidinna gihin wathura beela enna una kalayak tibuna
    Thawa kalayak udeta kiri pkt ekai, raeta biscuit 5k wage... dawalta witarai bath kaawe
     
    • Like
    Reactions: itguy77 and Hankook

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,944
    1,047
    113
    Lamayage muna blur karanna me huththita mole thibune nadda, dan mewa share wela download wela iwarai. Muna pennuwa kiyala api kanna dennada. Mage papuwath hos gala giya. Mage podi dennata api kanna bonna denne, ape income ekata karanna amaru widihata, eth api thama karanawa. Samahara welawata ekata wadi wela kanakota mama podi kale kapu beepu widiha kiyanawa. Oluwata gannawada kiyala danne na, Mage thaththa tourism karanne, off season ekata ithin patta amaruwen api jeewath wenne. Mata hodata mathakai samahara dawas walata thakkali hodi ekka paan kawa. Noka nobi nam idala na.
     

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    114
    127
    43
    මෙව්ව අද දැකල ටික දවසකින් ආයෙ අමතකයි. මීට වඩා අපරාද කොච්චර වෙලා තියෙනවද?

    මේ ලමයගෙ මූන බ්ලර් කරන්න තිබ්බ හැබැයි. සමහරවිට ටීචර් පාසලේ ගුරුවරුන්ගේ ග්ෲප් එකකකට වගේ හරි කවුරුහරි අදාල අයට යවද්දි න්කන් යවන්න්න ඇති හිතන් නැතුව ඇති සමහරවිට මොකද මේ පේජ් එක පර්සනල් එකක් නෙවෙයි නිසා
     

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    114
    127
    43
    Mama video eka baluwe na . Oya wage ewa balanna be .. lamainta kanna oni kiyaddi mama koi welawe unath parata giya aran enawa.. a ithin salli thiyena nisa . Salli nathi nam mona karannada ?
    සමහර දුප්පත් අය ලමයි හදනව කිසි ලිමිට් එකක් නෑ බර්ත් කොන්ට්‍රෝල් නැතුව. පස්සෙ ලමයි තමා දුක් විදින්නෙ.
    අපේ පැත්තෙ කුඩ්ඩෙක් ඉන්නව උන් හොරකම් එහෙමත් කරල හිරේ හිටන් ගිහින් එනව. මං දැක්ක බැදල ඉන්න කෙල්ලට හතර වෙනි ලමයත් හම්බෙන්න ප්‍රෙග්නට් වෙලා. පව් කියල හිතෙනව. අරූට වැඩක් කරන්නත් බෑ මං හිතන්නෙ ලොකුවට ඇග ගැහෙනවද කොහෙද. අනිත් පොඩි උන් පෝලිමට යද්දි පව් කියල හිතෙනවා