ඇයි බං ජෙප්පො සිංහල බෞද්ධයන්ට වැඩිපුර ඇරියෙ? 😓🤔

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,158
    1,580
    113
    ශ්‍රී ලංකාව
    ඡන්දෙ නොදුන්න දුන්න හැමෝටම විවිධ මට්ටමෙන් ඇරියා.

    ඒ වුණාම සිංහල බෞද්ධ මිනිස්සුන්ට මහපාරෙ රෙදි ගලවලා වැල්ලෙ දන ගස්සවලා වැලි දාලා බලෙන්ම ඇරියනෙ.

    නාමල් නිසාද නැත්නං මුංට වෙන අජෙන්ඩා එකක් තියෙනවද? 🤔
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    680
    678
    93
    ඡන්දෙ නොදුන්න දුන්න හැමෝටම විවිධ මට්ටමෙන් ඇරියා.

    ඒ වුණාම සිංහල බෞද්ධ මිනිස්සුන්ට මහපාරෙ රෙදි ගලවලා වැල්ලෙ දන ගස්සවලා වැලි දාලා බලෙන්ම ඇරියනෙ.

    නාමල් නිසාද නැත්නං මුංට වෙන අජෙන්ඩා එකක් තියෙනවද? 🤔

    Ubatath ariyada ?
     
    • Haha
    Reactions: shan4djfun

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,673
    1
    21,023
    113
    35
    Spain
    චීන ක්‍රමයේ කොමී ආණ්ඩුවක් හදන්න නම් ජනවර්ගවල අනන්‍යතාව විනාස කරන්න ඕන. චීන්නුත් උන්ගේ පන්සල් පොත්පත් විනාස කරලා දැම්ම. බුර්ෂුවා පන්නයේ දේවල් කියල ටිබැටයෙත් පන්සල් ඩයිනමයිට් දාල පුපුරවල දැම්ම. එහෙම කරලා අලුත්ම උන්ට අවනත කීකරු නිවට ජනතාවක් පත් කරගත්ත. උඹට තේරුනාද, උන් ඕක කලින්ම කිව්වා උන්ට ඕන ආණ්ඩුව හදන්න නම් උන්ට අවශ්‍ය විදියට ජනතාව වෙනස් කරගන්න (පත්කරගන්න ) ඕන කියල කිව්වා. මේ රටේ අනන්‍යතාව බෞද්ධාගම සහ භික්ෂූන්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,561
    22,316
    113
    3% හිටපු හිඟන ජෙප්පෝ මෝඩ බයියොන්ගෙන් චන්දේ අරන් බයියොන්ටම අැරියා.😹😹.මුලින්ම පටන් ගත්තේ අයිස් වලින් ඊට පස්සේ හාමුදුරුවරු සහ බුද්ධාගම..😹😹.උන් කොහොම දරාගන්නවද මංදා...😹😹😹😹
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,619
    2,098
    113
    JzyG6mKolcnp.png
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    676
    93
    චීන ක්‍රමයේ කොමී ආණ්ඩුවක් හදන්න නම් ජනවර්ගවල අනන්‍යතාව විනාස කරන්න ඕන. චීන්නුත් උන්ගේ පන්සල් පොත්පත් විනාස කරලා දැම්ම. බුර්ෂුවා පන්නයේ දේවල් කියල ටිබැටයෙත් පන්සල් ඩයිනමයිට් දාල පුපුරවල දැම්ම. එහෙම කරලා අලුත්ම උන්ට අවනත කීකරු නිවට ජනතාවක් පත් කරගත්ත. උඹට තේරුනාද, උන් ඕක කලින්ම කිව්වා උන්ට ඕන ආණ්ඩුව හදන්න නම් උන්ට අවශ්‍ය විදියට ජනතාව වෙනස් කරගන්න (පත්කරගන්න ) ඕන කියල කිව්වා. මේ රටේ අනන්‍යතාව බෞද්ධාගම සහ භික්ෂූන්.
    ඒ මාවෝ සේතුං පිස්සු කෙළපු කාලේ
    දැන් එහෙමම නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,673
    1
    21,023
    113
    35
    Spain
    ඒ මාවෝ සේතුං පිස්සු කෙළපු කාලේ
    දැන් එහෙමම නෑ.
    ඇයි නැත්තේ, චීනේ ධනවත්තු ඔක්කොම පක්ෂ සාමාජිකයෝ, ඒ විතරක් නෙවෙයි උන්ගේ රජයට විරුද්දධව කටක් හෙල්ලුවොත් එකා අවුරුදු ගානකට හිරේ, හිරෙන් නිදහස් වුනාම සමාජයට දාන්නේ නෑ, යවනවා ප්‍රතිශෝධන කඳවුරු වලට.ඒවායේ මොළේ හෝදලා තමයි එවන්නේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,164
    8,479
    113
    චීන ක්‍රමයේ කොමී ආණ්ඩුවක් හදන්න නම් ජනවර්ගවල අනන්‍යතාව විනාස කරන්න ඕන. චීන්නුත් උන්ගේ පන්සල් පොත්පත් විනාස කරලා දැම්ම. බුර්ෂුවා පන්නයේ දේවල් කියල ටිබැටයෙත් පන්සල් ඩයිනමයිට් දාල පුපුරවල දැම්ම. එහෙම කරලා අලුත්ම උන්ට අවනත කීකරු නිවට ජනතාවක් පත් කරගත්ත. උඹට තේරුනාද, උන් ඕක කලින්ම කිව්වා උන්ට ඕන ආණ්ඩුව හදන්න නම් උන්ට අවශ්‍ය විදියට ජනතාව වෙනස් කරගන්න (පත්කරගන්න ) ඕන කියල කිව්වා. මේ රටේ අනන්‍යතාව බෞද්ධාගම සහ භික්ෂූන්.
    ආගම දික් කරගෙන හිටපු හැම රටක්ම අද දුප්පත් හිඟන රටවල්.

    ආගම ලොකුවට හැම මගුලටම ගාව ගනිපු නැති රටවල් සේරම දියුණු රටවල්.

    Prove me wrong
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,673
    1
    21,023
    113
    35
    Spain
    ආගම දික් කරගෙන හිටපු හැම රටක්ම අද දුප්පත් හිඟන රටවල්.

    ආගම ලොකුවට හැම මගුලටම ගාව ගනිපු නැති රටවල් සේරම දියුණු රටවල්.

    Prove me wrong
    ජපානය - අද ජප්පෙක්ගේ ගෙදරකට ගියත් උන්ගේ මළවුන් ඇදහිල්ලේ ඉඳල උන්ගේ චාරිත්‍ර වලට උන් ජීවත් වෙන හැටි බලන්න පුළුවන්. USA - උන්ගේ ඩොලර් නොට්ටුවෙත් තියෙන්නේ ඉන් ගෝඩ් වී ට්‍රස්ට් කියල. https://en.wikipedia.org/wiki/In_God_We_Trust. ඔය දෙක මදි ද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,164
    8,479
    113
    ජපානය - අද ජප්පෙක්ගේ ගෙදරකට ගියත් උන්ගේ මළවුන් ඇදහිල්ලේ ඉඳල උන්ගේ චාරිත්‍ර වලට උන් ජීවත් වෙන හැටි බලන්න පුළුවන්. USA - උන්ගේ ඩොලර් නොට්ටුවෙත් තියෙන්නේ ඉන් ගෝඩ් වී ට්‍රස්ට් කියල. https://en.wikipedia.org/wiki/In_God_We_Trust. ඔය දෙක මදි ද?
    ඔය රටවල් දෙකේම රටේ ජීවිතේ කිසිම තැනකට කිසිම දේශපාලන අධ්‍යාපනික කිසිම දේකට ආගම ගාවගන්නෙ නැහැ.
    විශේශයෙන්ම ජපානේ. උන් ආගම කිසිම තැනකට ගාව ගන්නෙ නැහැ

    US වල ඩොලර් එකේ ගහල තියන එක හරියට ලංකාවෙ පොලිසියෙ ලෝගෝ එකේ ධර්ම චක්‍රය තියනවා වගේ එකක්. දෙකේම ඇති වැඩක් නැහැ

    ලංකාවෙ ඔය අපි ආගම හැම ලබ්බටම ගාවගෙන අපේ ආගම තමයි හැමදේම කියන වගේ බයිලා ගහන්නෙ නැහැ ඔය රටවල් දෙකෙන් එකක්වත්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,673
    1
    21,023
    113
    35
    Spain
    ඔය රටවල් දෙකේම රටේ ජීවිතේ කිසිම තැනකට කිසිම දේශපාලන අධ්‍යාපනික කිසිම දේකට ආගම ගාවගන්නෙ නැහැ.
    විශේශයෙන්ම ජපානේ. උන් ආගම කිසිම තැනකට ගාව ගන්නෙ නැහැ

    US වල ඩොලර් එකේ ගහල තියන එක හරියට ලංකාවෙ පොලිසියෙ ලෝගෝ එකේ ධර්ම චක්‍රය තියනවා වගේ එකක්. දෙකේම ඇති වැඩක් නැහැ

    ලංකාවෙ ඔය අපි ආගම හැම ලබ්බටම ගාවගෙන අපේ ආගම තමයි හැමදේම කියන වගේ බයිලා ගහන්නෙ නැහැ ඔය රටවල් දෙකෙන් එකක්වත්.
    උඹ හරි වෙන්න ඇති. ඉතින් මන් ගූගල් කරලා ඔය දෙක ගැන කිව්වේ.
     
    • Like
    Reactions: Amith0424

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,761
    113
    United States
    නාමල් නිසාද කියන එක කවුද දන්නෙ, ඒත් මහපාරෙ රෙදි ගලවලා වගේ වැඩ නම් අසාධාරණයි බං
     
    • Like
    Reactions: deanXX