Starlink.com එකෙන් අලුත් Promotion එකක් යනවා.
Starlink Standard 4x Hardware සෙට් එකම රු.0/- යි
(ගන්නවා නම් අනිවාර්යයෙන් මේ විස්තර සියල්ල කියවන්න)
- Delivery ගාස්තු සහ Vat ගාස්තුව විතරයි ගෙවන්න ඕනා
- මේක ගත්තොත් අනිවාර්යයෙන් හැම මාසෙම රු.15000 Unlimited පැකේජ් එක දාන්න ඕනා.අනිත් පැකේජ් වලට මාරුවෙන්න බෑ
- Monthly Bill Payment එක කරගන්න බැරිවුනොත් එයාලා එවන Address එකට නැවත Starlink Kit එක පැක් කරලා යවන්න ඕනා
- නැවත යැව්වෙ නැත්නම් එයාලට ඔයාගෙන් මුදල් අරගන්න නීතිමය බලය තියනවා
රු.100000ට වැඩි මේ Hardware Kit එක මාසිකව ගෙවලා භාවිතා කරන කෙනෙක්ට ගොඩක් වටිනවා.ඔයාලා දන්න අයටත් කියන්න Offer එක කොච්චර දවසක් තියෙයිද දන්නෑ..
https://starlink.com/?referral=RC-DF-16808081-63369-5&app_source=share
Attachments
Last edited: