Plus එක ගත්තා නොමිලේ student plan එක යටතේ. අඩෝ මේක මේලෝ රහක් නැහැ නේ බන්. කලින් gpt go එක පාවිච්චි කරේ. ඇත්තටම ගොඩක් වැඩ කරගත්තා. කව්ද මේ දෙකම පාවිච්චි කරන්නේ.