ට්විටර් බලපන් පූටින්-ට්‍රම්ප් චීනෙ මීටින් එකට සමගාමීව යුක්‍රෙන් උන් කර්ච් වල පාලමට දිගට හරහට ගහනව මේ දැන් වෙන සිද්ධියක්. ඊයෙ ගහල වාහන යන පාලම වතුරට වැටුන. එකෙන් නැව් වලට යන්නත් බෑ. අද ගහන්නෙ ඊයෙ ඉතුරු උන කෝච්චි පාලමට.
As of 2026, APEC (Asia-Pacific Economic Cooperation) has 21 member economies.අනුර මහත්තයා නැද්ද?
| No. | Member economy |
|---|---|
| 1 | Australia |
| 2 | Brunei Darussalam |
| 3 | Canada |
| 4 | Chile |
| 5 | China |
| 6 | Hong Kong, China |
| 7 | Indonesia |
| 8 | Japan |
| 9 | South Korea |
| 10 | Malaysia |
| 11 | Mexico |
| 12 | New Zealand |
| 13 | Papua New Guinea |
| 14 | Peru |
| 15 | Philippines |
| 16 | Russia |
| 17 | Singapore |
| 18 | Chinese Taipei (Taiwan) |
| 19 | Thailand |
| 20 | United States |
| 21 | Vietnam |
