සිංහයෙක් හරි කොටියෙක් හරි ඔයාව මරලා කෑමට ගන්නවට ඔයා කැමතිද? ඒ සත්තුන්ට කන්න තියෙන්නෙ මස් විතරයි. ඒත් අපිට කන්න ඕන තරම් කෑම තියන්වා. කිසිම සතෙක් කැමති නෑ, කවුරුහරි තමන්ව මරන්වට. දැන් ඔයා කියන ලෙඩ වෙච්ච මිනිස්සුත් මැරෙන්න කැමති අය නෙමේ නෙ.sirajstc said:itakota mewa paw nedda?
![]()
බුදුදහම පැත්තෙන් ගත්තොත්, මස් කන්න එපා කියලාවත් කන්න කියලාවත් බුදුදහමෙ කියලා නෑ. හැබැයි සත්තු මරන්න එක හොදයි කියලා නම් නෑ.
ගෙවල් සුද්ද කරද්දි අපි ඇවිදින කොට කෝටි ගානක් සත්තු මරෙන්න පුලුවන්. ඒ උනාට සත්තු මරණ චේතනාවකින් නෙමේ ඒ දේවල් කරන්නෙ.
හරි එවා අපි පැත්තකින් තියමුකො. තමන්ට කන්න ඕන තරම් එළවලු පළතුරු තියාගන අසරණ සතුන්ව මරන්න ඕනද?
yeah but not because of this problem. it's my personal favor.sirajstc said:Byw Ar u vegitering Bro?



at least fish 



