මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
sirajstc said:
itakota mewa paw nedda? :D

vege-and-non-vege-11.png
සිංහයෙක් හරි කොටියෙක් හරි ඔයාව මරලා කෑමට ගන්නවට ඔයා කැමතිද? ඒ සත්තුන්ට කන්න තියෙන්නෙ මස් විතරයි. ඒත් අපිට කන්න ඕන තරම් කෑම තියන්වා. කිසිම සතෙක් කැමති නෑ, කවුරුහරි තමන්ව මරන්වට. දැන් ඔයා කියන ලෙඩ වෙච්ච මිනිස්සුත් මැරෙන්න කැමති අය නෙමේ නෙ.

බුදුදහම පැත්තෙන් ගත්තොත්, මස් කන්න එපා කියලාවත් කන්න කියලාවත් බුදුදහමෙ කියලා නෑ. හැබැයි සත්තු මරන්න එක හොදයි කියලා නම් නෑ.

ගෙවල් සුද්ද කරද්දි අපි ඇවිදින කොට කෝටි ගානක් සත්තු මරෙන්න පුලුවන්. ඒ උනාට සත්තු මරණ චේතනාවකින් නෙමේ ඒ දේවල් කරන්නෙ.

හරි එවා අපි පැත්තකින් තියමුකො. තමන්ට කන්න ඕන තරම් එළවලු පළතුරු තියාගන අසරණ සතුන්ව මරන්න ඕනද?

sirajstc said:
Byw Ar u vegitering Bro?
yeah but not because of this problem. it's my personal favor. :D
 
ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
gazaly said:
Oyala Dennage Sinhala Akuru Api Hamotama display Wenney nathi Nisaa Barida english Akuru walin Type Karannata.. Mokada Apey Office Pc wala apita Monawath karanna bahaney IT eken Ledey so English Akuru walinma Dammalam katath Peyna waney..
ehema karoth ispili paapili maru wenna puluwan. gedara awith balanna. :D
 
casper_fms

Member
Feb 11, 2008
1,438
21
0
Chuuta FX, Walbada, Siraj...

this is the way of discussing about doubts... I like it very much... very cool manner.. this is the way 2 go guyz... but some people never understand....

anyway, keep it up....
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    This guy want to question buddhism. I know the stupid logic of these uneducated mududkku - muslims. they want to show that Buddhism is not practical and convert buddhist to their crazy, pedophile following , hand chopping, forskin cutting cult.

    Buddhism is a philosophy of NON_VIOLENCE . it doesnot promote killing like your prophet. Muhammed once killed the husband and father of a beautiful women and slept with her same night. this is the devine prophets conduct.

    Buddhism also reject extreamism. extream views and conduct. so you have have a brain to be a buddhist. the pigs who follow a caravan looter and pedophile are zombies just waiting for their chance to blow them selves up, so they can enter heaven and sleep with 72 virgins. LOL.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ChuttaFX said:
    සිංහයෙක් හරි කොටියෙක් හරි ඔයාව මරලා කෑමට ගන්නවට ඔයා කැමතිද? ඒ සත්තුන්ට කන්න තියෙන්නෙ මස් විතරයි. ඒත් අපිට කන්න ඕන තරම් කෑම තියන්වා. කිසිම සතෙක් කැමති නෑ, කවුරුහරි තමන්ව මරන්වට. දැන් ඔයා කියන ලෙඩ වෙච්ච මිනිස්සුත් මැරෙන්න කැමති අය නෙමේ නෙ.

    බුදුදහම පැත්තෙන් ගත්තොත්, මස් කන්න එපා කියලාවත් කන්න කියලාවත් බුදුදහමෙ කියලා නෑ. හැබැයි සත්තු මරන්න එක හොදයි කියලා නම් නෑ.

    ගෙවල් සුද්ද කරද්දි අපි ඇවිදින කොට කෝටි ගානක් සත්තු මරෙන්න පුලුවන්. ඒ උනාට සත්තු මරණ චේතනාවකින් නෙමේ ඒ දේවල් කරන්නෙ.

    හරි එවා අපි පැත්තකින් තියමුකො. තමන්ට කන්න ඕන තරම් එළවලු පළතුරු තියාගන අසරණ සතුන්ව මරන්න ඕනද?

    .ok u know buddy vegetable walatath panak tiynawa do u agree with tat?

    Satun wa mawala tiyanne ape proyajanaya sadahay :yes:(cow,goat,etcetc,pious animals :yes:)

    vena kanna nam ona taram dewal tiyanwa but Minihek ta vegetable fruits witarak kaagena inna be eyi apita ul Dath 2k tiyanne think about it

    Body ekata awasya protien oni ewa tiyanne Maansa Ahara wala nedda man kiyanne

    but metana oya kiwwe apita kannath puluwan kanne netuwath inna puluwan ya:yes:eka eyage kemattane

    byw man danna taramin oyath chiken ema kaala eti :rofl::rolleyes:at least fish :rolleyes:

    waiting 4 reply :D:D

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    casper_fms said:
    Chuuta FX, Walbada, Siraj...

    this is the way of discussing about doubts... I like it very much... very cool manner.. this is the way 2 go guyz... but some people never understand....

    anyway, keep it up....

    yes well said but sama hara harak ta terenne ne kottara kiwwoth :yes:
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    sirajstc said:
    .ok u know buddy vegetable walatath panak tiynawa do u agree with tat?

    Satun wa mawala tiyanne ape proyajanaya sadahay :yes:(cow,goat,etcetc,pious animals :yes:)

    vena kanna nam ona taram dewal tiyanwa but Minihek ta vegetable fruits witarak kaagena inna be eyi apita ul Dath 2k tiyanne think about it

    Body ekata awasya protien oni ewa tiyanne Maansa Ahara wala nedda man kiyanne

    but metana oya kiwwe apita kannath puluwan kanne netuwath inna puluwan ya:yes:eka eyage kemattane
    ahinsaka saththunwa marana eka nam waradi kawru kiwwath :no:

    mama mas kanna ho kanna epa kiyala kiwwe nane. mama kiwwe mechchara kama thiyeddi kanna saththu maranna ona na kiyala. kamathi ayata kanna puluwan, ayamathi ayata noka inna puluwan.

    sirajstc said:
    byw man danna taramin oyath chiken ema kaala eti :rofl::rolleyes:at least fish :rolleyes:

    waiting 4 reply :D:D
    kala thiyanawa. :yes::yes:

    <--NON-RELATED-TO-THREAD-TOPIC
    habai vegetable & fruits witharak kala minissunta inna puluwan. ethakota ledath adui. ara dath 2n mas witharak neme kanna puluwan. bimmal, soya wage kama kannath oya dath deka ona. paan kannath e dath 2ka ona. namuth kamathi aya kamathi kamak kapuden. mama kiyanne saththu marana eka hoda na. hamoma thamange jeewitheta adarei.
    NON-RELATED-TO-THREAD-TOPIC-->
     
    Last edited:
    • Like
    Reactions: Bender

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ChuttaFX said:
    ahinsaka saththunwa marana eka nam waradi kawru kiwwath :no:

    mama mas kanna ho kanna epa kiyala kiwwe nane. mama kiwwe mechchara kama thiyeddi kanna saththu maranna ona na kiyala. kamathi ayata kanna puluwan, ayamathi ayata noka inna puluwan.

    kala thiyanawa. :yes::yes:

    <--NON-RELATED-TO-THREAD-TOPIC
    habai vegetable & fruits witharak kala minissunta inna puluwan. ethakota ledath adui. ara dath 2n mas witharak neme kanna puluwan. bimmal, soya wage kama kannath oya dath deka ona. paan kannath e dath 2ka ona. namuth kamathi aya kamathi kamak kapuden. mama kiyanne saththu marana eka hoda na. hamoma thamange jeewitheta adarei.
    NON-RELATED-TO-THREAD-TOPIC-->

    Ya eka etta onawata wada kanna giya nam leda goday ekata agree Vegitabls kana taramata hodai:yes:But protein ema labaganna nam haal messan,fish,meat ema kanna wenawa:rofl:
    mama me topic eka danna hetuwa oyalage agame godak denek kiyanawane sattu kanna hoda ne kiyala ekai demme just pedili karala dunna witarai :yes:kemathi ekkanata kanna puluwan kemathi neti ekkanata kanne netuwa inna puluwan:yes:

    ow dath walin itin e wage weda walata udaw wenawa meat emath kanna udaw wenawa saamanayan hapala kanna

    Ya good :yes:thx 4 ta nice reply bro :D:D

    I am off take care
     
    • Like
    Reactions: Bender

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    sirajstc said:
    Ya eka etta onawata wada kanna giya nam leda goday ekata agree Vegitabls kana taramata hodai:yes:But protein ema labaganna nam haal messan,fish,meat ema kanna wenawa:rofl:
    i don't need to reply coz my private idea is different from this and it's not related to the thread topic as i said before. so i just leave this.

    ,
    ,

    sirajstc said:
    mama me topic eka danna hetuwa oyalage agame godak denek kiyanawane sattu kanna hoda ne kiyala ekai demme just pedili karala dunna witarai :yes:kemathi ekkanata kanna puluwan kemathi neti ekkanata kanne netuwa inna puluwan:yes:

    ow dath walin itin e wage weda walata udaw wenawa meat emath kanna udaw wenawa saamanayan hapala kanna

    Ya good :yes:thx 4 ta nice reply bro :D:D

    I am off take care
    ow, saththu maranna hoda nathi unata mas malu kanna ho kanna epa ho kiyala na.

    thank you too :D
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    sirajstc said:
    Ya eka etta onawata wada kanna giya nam leda goday ekata agree Vegitabls kana taramata hodai:yes:But protein ema labaganna nam haal messan,fish,meat ema kanna wenawa:rofl:

    protein one nam parippu,kadala,mung ata wage daanya thiyenne.
    mas wala thiyena samahara protein elawalu/daanya wala nahai kiyanne boruwak.
    wadi wisthara sadaha doc kenek gen ahala balanna. :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    DJ.Parker said:

    yes ewa walath tiyanwa ne kiyanne ne but oya ahala nedda dr emath kiyanawa protien labganna oni nam Maluwan wage dewal kanna kiyala :yes:
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    sirajstc said:
    yes ewa walath tiyanwa ne kiyanne ne but oya ahala nedda dr emath kiyanawa protien labganna oni nam Maluwan wage dewal kanna kiyala :yes:

    ehema kiyanne anik elawalu/daanya hoyaaganna amarui nam. anika maalu/mas 100g wala thiyana protien pramaaneta wadaa daanya 100g ka protein gaana wadiy.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    DJ.Parker said:
    ehema kiyanne anik elawalu/daanya hoyaaganna amarui nam. anika maalu/mas 100g wala thiyana protien pramaaneta wadaa daanya 100g ka protein gaana wadiy.

    :yes:eka etta but den kaale me okkoma tiyanwane tamanta ona kemak kanna puluwan egata hoda dewal pirisidu foods :D:yes:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    itakota mewa paw nedda?Byw Ar u vegiterian Bro? :D

    vege-and-non-vege-11.png

    මෙ‍ත‍න‍දී‍ ති‍යෙ‍න්නේ ආත්මාරක්‍ෂා‍ව‍, මරන්න ආවොත් අපි ජීවත් වෙන්න කැමැති නිසා අනිකව මරණවා ඒක සිද්ධ වෙන්නේ අපි ජීවත් වීමට කැමැති නිසා ඒක අපිව මරන්න එන කෙනා මුලින් හිතලා බලන්න ඕනා, සතෙක් උනත් මරන්න බෑ බලෙන් මිසක ඒ සතාට පවක් නෑ ඒකව මරන්න ආපු කෙනෙක්ව මැරුවට.
    මෙතනයි කට්ටිය නාගන්නේ ප්‍රාණගාත අපේ අතින් අපි හිතලා කරනවා නම් එතන පවක් සිද්ධ වෙනවා ඒ බව දැන දැන තමා මරන්නේ, එහෙම නැතුව එහෙනම් බෞද්ධයෙක්ට යුද්ධ හමුදාවක වැඩ කරන්න බෑ පව ඇති උනත් ඇතිවන්නේ මැරෙන කෙනා ජීවත් වෙන්න කැමැති කෙනෙක් බව අපි දන්න නිසා. එහෙත් ඒ පවට වඩා වැඩි පිනක් ලැබෙනවා අහිංසක මිනිස්සුන්ව මරලා පිස්සු නටපු එවුන්ගෙන් රට බේරගත්තාම! අර උන්ගෙ අතින් මැරෙන්න හිටපු අය ඔක්කොම ඉතින් පින් දෙන්නේ රණවිරුවන්ට.

    බුදුහාමුදුරුවන්ගේ කාලයේ ත්‍රස්තවාදියෝ කියලා ජාතියක් හිටියේ නෑ මිනිස්සුන්ට එච්චර පිස්සුවක් තිබ්බේ නෑ. ආක්‍රමණයක් ආවොත් ඒ අධිරාජ්‍යයකින් එහෙමත් නැත්නම් වෙනත් රටකින් ඕවට බුදුහාමුදුරුවෝ කතා කරන්න ගියේ නෑ කතා කරා නම් කෙලින්ම කතා කලේ අධිරාජ්‍යයවාදියාට, ඒ යකාගෙ පිස්සුවට මැරෙන්න යන අය තමන්ව ආරක්‍ෂා‍ කරගන්න හදන අය නවත්තන්න ගියේ නෑ

    මේ ලෝකය දුවන්නේ පණ ඇතිවීමයි නැති වීමයි මත, මේ දෙකම කොයි ආකාරයකින් හරි වෙන්නේ නැත්නම් මල වදයක් වෙනවා ඔය ඉපදෙන සත්තු මැරෙන්නෙ නැතුව අපි කියමු වැඩිපුර අවුරුද්දක් හිටියා කියලා ලෝකෙම අවුල් යනවා ඒ නිසා. ඉස්සර මිනිස්සුන්ගේ ආයුෂ වැඩියි, මිනිස්සු ප්‍රමාණය අඩුයි දැන් ඉතින් මේ බෙහෙත් ආදිය හැමතැනම තියෙන නිසා මැරෙන්න ඉන්න අයටත් අරව මේව ගහල පණ කෙන්ද රැකගෙන ඉන්නව ඒ නිසා දැන් මිනිස්සු ප්‍රමාණය වැඩියි. ස්වභාවධර්මයත් ඒකට හොද විසදුමක් දීලා තියෙන්නේ දැන් සමස්ථයක් විදියට ගත්තාම මිනිස්සුන්ගේ ආයුෂ ඉස්සරට වඩා අඩුයි.
     
    dont argue with morons+extreamists. ilsamists, muslims by faith are extreamists. they dont know about the great path of non-extreamism- the middle path.

    eating meat is supporting killing, but to equate that to killing of bacteria is extreamism. taking the argument to extreame level where you are forced to accept a non-rational idiotic interpretation. By being vegetarian no one is at risk. if you drink milk, eat cheese and mushrooms and eat nuts , your RECOMENDED DAILY PROTEIN NEEDS CAN BE FULFILLED. EATING MEAT IS NOT HEALTHY AND IT HAS BEEN IMPLICATED IN MANY CANCERS. (IMAGINE WHY BOWEL CANCER IS COMMON AMONG ***LIMS?:shocked:
    PUKA IVARAYI).and if you eat meat ask for NON-HALAL meat. Halal meat is the cruellest way of killing an animal. be CIVILISED - SAY NO to HALAL. Pork is the best meat if you eat meat - :cool::cool::cool:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙ‍ත‍න‍දී‍ ති‍යෙ‍න්නේ ආත්මාරක්‍ෂා‍ව‍, මරන්න ආවොත් අපි ජීවත් වෙන්න කැමැති නිසා අනිකව මරණවා ඒක සිද්ධ වෙන්නේ අපි ජීවත් වීමට කැමැති නිසා ඒක අපිව මරන්න එන කෙනා මුලින් හිතලා බලන්න ඕනා, සතෙක් උනත් මරන්න බෑ බලෙන් මිසක ඒ සතාට පවක් නෑ ඒකව මරන්න ආපු කෙනෙක්ව මැරුවට.
    මෙතනයි කට්ටිය නාගන්නේ ප්‍රාණගාත අපේ අතින් අපි හිතලා කරනවා නම් එතන පවක් සිද්ධ වෙනවා ඒ බව දැන දැන තමා මරන්නේ, එහෙම නැතුව එහෙනම් බෞද්ධයෙක්ට යුද්ධ හමුදාවක වැඩ කරන්න බෑ පව ඇති උනත් ඇතිවන්නේ මැරෙන කෙනා ජීවත් වෙන්න කැමැති කෙනෙක් බව අපි දන්න නිසා. එහෙත් ඒ පවට වඩා වැඩි පිනක් ලැබෙනවා අහිංසක මිනිස්සුන්ව මරලා පිස්සු නටපු එවුන්ගෙන් රට බේරගත්තාම! අර උන්ගෙ අතින් මැරෙන්න හිටපු අය ඔක්කොම ඉතින් පින් දෙන්නේ රණවිරුවන්ට.

    බුදුහාමුදුරුවන්ගේ කාලයේ ත්‍රස්තවාදියෝ කියලා ජාතියක් හිටියේ නෑ මිනිස්සුන්ට එච්චර පිස්සුවක් තිබ්බේ නෑ. ආක්‍රමණයක් ආවොත් ඒ අධිරාජ්‍යයකින් එහෙමත් නැත්නම් වෙනත් රටකින් ඕවට බුදුහාමුදුරුවෝ කතා කරන්න ගියේ නෑ කතා කරා නම් කෙලින්ම කතා කලේ අධිරාජ්‍යයවාදියාට, ඒ යකාගෙ පිස්සුවට මැරෙන්න යන අය තමන්ව ආරක්‍ෂා‍ කරගන්න හදන අය නවත්තන්න ගියේ නෑ

    මේ ලෝකය දුවන්නේ පණ ඇතිවීමයි නැති වීමයි මත, මේ දෙකම කොයි ආකාරයකින් හරි වෙන්නේ නැත්නම් මල වදයක් වෙනවා ඔය ඉපදෙන සත්තු මැරෙන්නෙ නැතුව අපි කියමු වැඩිපුර අවුරුද්දක් හිටියා කියලා ලෝකෙම අවුල් යනවා ඒ නිසා. ඉස්සර මිනිස්සුන්ගේ ආයුෂ වැඩියි, මිනිස්සු ප්‍රමාණය අඩුයි දැන් ඉතින් මේ බෙහෙත් ආදිය හැමතැනම තියෙන නිසා මැරෙන්න ඉන්න අයටත් අරව මේව ගහල පණ කෙන්ද රැකගෙන ඉන්නව ඒ නිසා දැන් මිනිස්සු ප්‍රමාණය වැඩියි. ස්වභාවධර්මයත් ඒකට හොද විසදුමක් දීලා තියෙන්නේ දැන් සමස්ථයක් විදියට ගත්තාම මිනිස්සුන්ගේ ආයුෂ ඉස්සරට වඩා අඩුයි.

    i am agree with you buddy :)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    :lol::lol::lol:world most shameless animals:lol:kaapan hodata eka tamai umbath e wagema innay :sorry:

    ඈ බං එතකොට අර අවුරුදු 6ක් වයස අයේශා ව ඇදට ගත්ත වල් ඌරා? අර මීට අවුරුදු 1400 කට කලිං හිටපු ඒ ඌරා..අන්න උගේ මස් කන්න තමා මම බලන් ඉන්නේ..
    :):):):rofl::rofl:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    ඈ බං එතකොට අර අවුරුදු 6ක් වයස අයේශා ව ඇදට ගත්ත වල් ඌරා? අර මීට අවුරුදු 1400 කට කලිං හිටපු ඒ ඌරා..අන්න උගේ මස් කන්න තමා මම බලන් ඉන්නේ..
    :):):):rofl::rofl:

    wow mey inney...Man Dan oyage kaale Ewara wena yanwawo...
    kochcharanam kagahuwath baninna puluwan uparimayen bannath
    oyage Boudda kama oya mey widiyata pennana Eka Anuwa baladdi
    Satha pahakata watinney naha..

    oya kawda monawada karanney kiyana Eka danatamath GT hoyagena ewarai malli.. oya witharak newei godak Aya Islam Walata Against sadde Daala Nikarune Ban wela giyaa.. Thawath samaharu Dan sadde Adu karala.. oyath puluwan tharam sadde Daanna anthimata ban wei nathnam oyama kata wahaganeevi.. (Mehema katha karala ban una Muslim kenek innawanam mata poddak kiyanna puluwanda? mokada Sadde Daala Godakma 99% ban uney nonmuslims la thamai)