Audio Requests Home

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    song name ,, i don't know.. may be Nil Tharaka wage

    already made a thread about this,
    but no hope

    somebody will help me with this

    රෑ සීතලෙන් හොරෙන් හීනයක් ගේනා
    නිල් තාරුකා වගෙ චාරු නෙත් දිලෙනා
    නාරි රූ මේ දෙව් ලොවෙන් ආ,
    දිව්‍යමය පිලිරූ සේමා
    කෝල රැගුමෙන් පාන බැල්මෙන්,
    ජීවිතය සතුටින් පුරනා.

    හිත් ආකහෙ තැනූ මාලිගේ සරනා
    මල් මාවතෙ ඇවිත් ආදරෙ කියනා
    සීත දෙතොලින් මිහිරි තෙපුලෙන්,
    කීව ඒ කවි ගී සොබනා
    කෝල රැගුමෙන් පාන සෙනෙහෙන්,
    හීනයේ පිලිරූ මවනා

    thanks :D
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    cha_sl said:
    song name ,, i don't know.. may be Nil Tharaka wage

    already made a thread about this,
    but no hope

    somebody will help me with this

    රෑ සීතලෙන් හොරෙන් හීනයක් ගේනා
    නිල් තාරුකා වගෙ චාරු නෙත් දිලෙනා
    නාරි රූ මේ දෙව් ලොවෙන් ආ,
    දිව්‍යමය පිලිරූ සේමා
    කෝල රැගුමෙන් පාන බැල්මෙන්,
    ජීවිතය සතුටින් පුරනා.

    හිත් ආකහෙ තැනූ මාලිගේ සරනා
    මල් මාවතෙ ඇවිත් ආදරෙ කියනා
    සීත දෙතොලින් මිහිරි තෙපුලෙන්,
    කීව ඒ කවි ගී සොබනා
    කෝල රැගුමෙන් පාන සෙනෙහෙන්,
    හීනයේ පිලිරූ මවනා

    thanks :D

    Manna machan!!!!

    Ea track 1 name 1 "Duka niwa"

    http://www.mediafire.com/?sharekey=c533d4b4bd63a60a90a82c7bb0fad7ad3c369ac9f47bd1cdb8eada0a1ae8665a
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    chirantha19890821 said:


    ආ... එල නෙ මචෝ.. ගොඩක් පිං..

    මම නන් හිතුවෙ නෑ මලාට මෙක හොයාගන්න පුලුවන් වේ කියල..
    මගෙ ත්‍රේඩ් එකට එක රිප්ලයි එකක් වත් තිබුනෙ නෑ..මම හොයන එක අතඇරල හිටියෙ..

    එලම කිරි..

    cheers :D
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    cha_sl said:
    ආ... එල නෙ මචෝ.. ගොඩක් පිං..

    මම නන් හිතුවෙ නෑ මලාට මෙක හොයාගන්න පුලුවන් වේ කියල..
    මගෙ ත්‍රේඩ් එකට එක රිප්ලයි එකක් වත් තිබුනෙ නෑ..මම හොයන එක අතඇරල හිටියෙ..

    එලම කිරි..

    cheers :D

    Elaz.........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    cha_sl said:
    ආ... එල නෙ මචෝ.. ගොඩක් පිං..

    මම නන් හිතුවෙ නෑ මලාට මෙක හොයාගන්න පුලුවන් වේ කියල..
    මගෙ ත්‍රේඩ් එකට එක රිප්ලයි එකක් වත් තිබුනෙ නෑ..මම හොයන එක අතඇරල හිටියෙ..

    එලම කිරි..

    cheers :D

    Elaz......... Any time dude.......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sachinda_86

    Member
    Apr 23, 2007
    2
    0
    0
    mata nuba suwada pirunu song eka dennako

    i want nube suwada pirunu punchi kamare by sanath nandasiri song eka denna puluwan kenek please machan
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    Numbe Suwanda Pirunu-Sanath Nandasiri

    sanathcopy.png


    BD21299_.gif
    Size-4.39MB
    BD21299_.gif
    Duration-0:04:47
    BD21299_.gif
    Bit Rate-128Kbps
    BD21299_.gif
    Channels-2(Stereo)
    BD21299_.gif
    Audio Sample Rate-44KHz
    BD21299_.gif
    Type-MPEG Layer 3 Audio File

     

    Raveensach

    Active member
  • Dec 10, 2006
    963
    62
    28
    Pls......giv.......Mal ethano song..................
    egoda gode oru padina.............mal ethano..........
     
    Last edited:

    Nipold

    Member
    Jun 30, 2008
    201
    2
    0
    Colombo
    GRT WORK gyz

    hey can u UL sinhala song of the JAMAICA FAREWELL

    dunno hu sang it....

    it has some words as below...

    muhudu weralata kalekata mama enne ne


    plz some one UL this i m dying to find this song....

    thx in advance;););););););)