Optimus_Prime said:GYPSIS LAGE "SAIMA CUT WELA" SONG EKA MATA HOYALA DENNAKO KAWRU HARI..PLS..LOKU UDAWWAK!!!!
methana balanna
http://www.elakiri.com/forum/showpost.php?p=3096579&postcount=11132
kawda ekak dala thiyanawa
Optimus_Prime said:GYPSIS LAGE "SAIMA CUT WELA" SONG EKA MATA HOYALA DENNAKO KAWRU HARI..PLS..LOKU UDAWWAK!!!!
Optimus_Prime said:GYPSIS LAGE "SAIMA CUT WELA" SONG EKA MATA HOYALA DENNAKO KAWRU HARI..PLS..LOKU UDAWWAK!!!!
coolnishan said:නාමල් උඩුගමගේ ලස්සන පරණ සින්දුවක්.![]()
මා සිතට ලං වෙලා කී කතා
ඒ කීව පෙම් කතා ගොළු වෙලා
සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
කෝ පැතු ඒ ආදරේ..
නෙතඟේ කදුලැල් දිලිසෙනවා
ඔබගේ දෙකොපුල් රතු වෙනවා
මා ගැන ඔබෙ සිත ලත වෙනවා
සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
මා පැතු ඒ ආදරේ...
සුසුමන් කිසිදා නොහෙලන්නම්
සැනෙකින් ඔබගෙන් සමුගන්නම්
තනිවී මෙලෙසින් සැනසෙන්නම්
සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
මා පැතු ඒ ආදරේ...
apo kawda pissu porakuth daalane...pads said:methana balanna
http://www.elakiri.com/forum/showpost.php?p=3096579&postcount=11132
kawda ekak dala thiyanawa

Nipold said:
sandun thilaka said:
ronsilva said:mallige sigiye arthaya godak vedagath...harima arthawath...
all the best ....
mp3_245 said:kauda mata udaw karanne surendra & amila ge Pata podak kiyana song eka hoya ganna....plsssssssssssssssssssssss
mp3_245 said:anE KAUruth NEDDO........................................
sry mage laga oya videos tika thibila passe delete karaa...mp3_245 said:anE KAUruth NEDDO........................................
Thanks macho ... mamath gaththa
coolnishan said:නාමල් උඩුගමගේ ලස්සන පරණ සින්දුවක්.![]()
මා සිතට ලං වෙලා කී කතා
ඒ කීව පෙම් කතා ගොළු වෙලා
සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
කෝ පැතු ඒ ආදරේ..
නෙතඟේ කදුලැල් දිලිසෙනවා
ඔබගේ දෙකොපුල් රතු වෙනවා
මා ගැන ඔබෙ සිත ලත වෙනවා
සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
මා පැතු ඒ ආදරේ...
සුසුමන් කිසිදා නොහෙලන්නම්
සැනෙකින් ඔබගෙන් සමුගන්නම්
තනිවී මෙලෙසින් සැනසෙන්නම්
සිහිනේ සේ රැයේ මතකේ නෑ ඔබේ
මා පැතු ඒ ආදරේ...
මචෝ ඔයා අපිට වටින සිංදු ගොඩක් දුන්නා.ගොඩාක් ස්තුත්යි බ්‍රෝ.ඉක්මනට නැවත අපි ලඟට එන්න.. මිස් යු...ninenet9 said:සියළුම සහෝදර සහෝදරියන්ට
මේ tread එකට සම්බන්ධ වෙලා මාස දෙකක්වත් මේ වන විට ගෙවී නැති නමුත් ඉතා විශාල ගීත ප්‍රමාණයක් මා හට ලබා ගැනීමට ඔබගේ සහායෙන් හැකිවිය.
මා විසින්ද හැකි සෑම අවස්ථාවකම උත්සහා දරා ඇත්තේ දුර්ලභ ගීත ඔබ වෙත ලබා දීමටය
මෙතෙක් කල් මා හට මේ Tread එකේ සියළු දෙනා ලබා දුන් සහාය ඉතා ගෞරවයෙන් අගය කරමි.
ඔබ නොදැන සිටියාට මා මේ ඔබ සම්බන්දව සිටින්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක සිට වන අතර මෙම ප්‍රදේශයට ඇති එකම ඉන්ටනෙට් සම්බන්ධතාවයද ඇත්තේ මා සතුවය. (ලඟම ඉන්ටනෙට් කැෆේ එකකට කිමී. 50 ක් පමණ දුරක් යායුතුය, ඩයල්අප් සම්බන්ධාතා ලබා ගත හැකි මුත් ඒවායින් වැඩ කිරීමට නොහැක) නමුත් මේ සම්බන්ධතායටද යම් යම් තාක්ෂණික ගැටළු පැන නැඟි ඇත. මෙම ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් මා හට ඉන්ටනෙට් භාවිතය සීමා කිරීමට සිදුවී ඇත.
එම නිසා ටික කලකට මෙයින් මම ඉවත්ව යන අතර අවස්ථාවක් ලද සැනින් ඔබ සමඟ එකතුවීමට බලාපොරොත්තු වෙමි.
මෙතෙක් මා හට දැක්වූ සහයෝගයට සියළුම දෙනාටම නැවතත් මගේ හදපිරි ගෞරවය පිරිනමමි.
බුදු සරණයි
සැමට ජය
සුරංග ප්‍රසාද් (ninenet9)
