What do u think about the New Look of EK?

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හෝම් පේජ් එක නම් හොඳයි... ඒත් ත්රෙඩ් බලද්දි අමාරුයි.. මට හිතෙන්නෙ අපිට තාම පුරුදු නැති නිසාම නෙවෙයි.. දැන් ත්රෙඩ් එකක පසුබිමේ සුදුපාට වැඩියි.. ඒක ඇහැට අමාරුයි... ඒක නිසයි අපිට අමාරු.. ඒ වගේම ආයිත් අර "**Please do not spam**" කථාව එනවා
    මට හිතෙන්නේ OLD IS GOLD...!!!​
     

    sanju4

    Member
    Nov 7, 2007
    433
    3
    0
    38
    ##
    හෝම් පේජ් එක නම් හොඳයි... ඒත් ත්රෙඩ් බලද්දි අමාරුයි.. මට හිතෙන්නෙ අපිට තාම පුරුදු නැති නිසාම නෙවෙයි.. දැන් ත්රෙඩ් එකක පසුබිමේ සුදුපාට වැඩියි.. ඒක ඇහැට අමාරුයි... ඒක නිසයි අපිට අමාරු..​


    Eka aththa. Sudu pata wedi thama.
    Anika dan post ekakin thawa post ekak wen karala hoyagannath tikak amarui
     

    sanju4

    Member
    Nov 7, 2007
    433
    3
    0
    38
    ##
    ඔව් මචං... තනිකරම ලා පාට තමයි පැවිච්චි කරල තියෙන්නේ හැම තැනදිම.. ඒකයි අවුල්.

    Ane eyes ridenawa bunnnnnnnnnnnnnnnn. HAFOOOOOOOOOOOOIIIIIIII