හැගුනි මට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    istockphoto_5877587-confused.jpg



    ජීවිතය කෙතරම් මිහිරිද,,,,,
    හැගුනි මට හැම විටම.....
    නැත දුකක් කිසිවිටක ,,
    සතුට උතුරා ගලන.......

    ලන් උනා කෙනෙක් මා වෙතට
    හැගුනා මගේ කොටසක් විලස,
    හිතුනා ඇගෙන් විමසන්න
    ජ්විතය අගනේද?

    පැවසුවා ඇය මා සමග
    සිහිනයන් බිදි ජීවිතය,,,,
    වැටහුනා මා හට
    දිව්ය පැටලිල්ලක්ම වග..

    වුවානම් දුක් මා හට
    කෙසේ නම් ඉවසම්ද....

    පැලී මා පපුව , මැරීයයි මොහොතින....
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    ජීවිතය කෙතරම් මිහිරිද,,,,,
    හැගුනි මට හැම විටම.....
    නැත දුකක් කිසිවිටක ,,
    සතුට උතුරා ගලන.......


    .

    ලස්සනයි කසුන්
    :)

    ජීවිතය මිහිරි යි... මිහිර රැදෙන්නේ අඩුවෙන්...ජිවිතේ දුකයි.. දුක රැදෙනවා වැඩී....සම්ප්‍රයුක්තය දුකයි

    (මේ මට හිතෙන දෙයක් , ඇත්තටම මෙහෙම නෙවේ බුද්ධාගමේ දුක විග්‍රහ වෙන්නේ..ඒකත් නොදැන නෙවේ මේක කිව්වේ)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37