ඒ ලමය සිය දිවි හානි කරගැනීමට මූලික හෙතුව විදියට මම නම් දකින්නෙ එයාගෙ දෙමවුපියන්ගෙ වැරැද්ද.
අද කාලෙ බහුතරයක් දෙමවුපියන් සල්ලි මත්තෙම නැහෙන්න පුරුදු වෙලා. ලමයි ගැන හොයන්න බලන්නෙ නෑ. මේ කොලඹ සමාජය තුල මේ දෙය බරපතල ලෙස වෙනව.
පොඩ්ඩක් හිතන්න..මොන ප්‍රශ්න ආවත් අපිට සිය දිවි හානි කරගන්න හිතෙනවද? නෑ නෙ.. ඒකට හේතුව අපේ අම්මල තාත්තල අපිව හොන්දින් බලාගත් නිසා.
ඒ ලමය මැරෙන්න හිතල තියෙන්නෙ එයාගෙ තාත්ත ගොඩක් සැර නිසා ලු.. ඒත් මචන්ලා අපේ තාත්තල කොච්චර සැර උනත්, අපේ හිතෙ තියෙන්නෙ ගවුරවයක් මිස බයක් නෙවේ නේද?
අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ..
පොඩ්ඩක් හිතල මම කියපු දේ හරිද වැරදිද කියන්න..

සුහදතාවය ගැන විතරයි