හිස දරන් පැතුම්
යුහුසුලුව,
කාලය සමග
ඉදිරියට.
සියල්ලම එක පොදිය
දුවයි එක අරමුණක
පරදින්න අකමැතිම
මහා තරගයක
ටික දුරක් දුවන විට
හති දමයි බහුතරය
වතුර උගුරක් දෙන්න
කෙනෙකු නැත ලග පාත
සුලුතරය ඈත ඉම
දුවයි ආ විලසටම
නොතේරෙයි ඒ කෙලෙස
රහස කොතැනද රැදෙන....
nice poem...gud meanin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![]()
nice one keep it up macho...........
Wow Great Work MCN
Soo Meaningful Poem
Keep it UP
arthaya kuluganwa rasata liwu nirmanayak.
malliya obe nirmana hakiyawa gana boho se adambara wemi.
ratakata nathai masiwili dodana tharuna parapura athare oba wannaunta himi wanne eya niwaradi maga gaman karaweeme pelapaliye pera gaman karuwange sthanayamaya.
mallita jaya!! digatama liyamu...