Chathura141 Feb 23, 2010 ඔයාගේ චූටි චූටි අඩු පාඩු හදා ගත්තොත් ඔයාගෙ නිර්මාණ තවත් ලස්සන වෙනවා. උදව්වක් අවශ්‍ය නම් කියන්න. ජය වේවා.
ඔයාගේ චූටි චූටි අඩු පාඩු හදා ගත්තොත් ඔයාගෙ නිර්මාණ තවත් ලස්සන වෙනවා. උදව්වක් අවශ්‍ය නම් කියන්න. ජය වේවා.
nwnbs Dec 1, 2009 හායි... මොකෝ දැන් පේන්න එන්නෙ නෑත්තෙ සහෝදරී? දැක්කෙ නෑ හුඟ දවසකින් ඔබතුමීගෙ කවියක්වත්... කවි නැතත් නිකමට හරි ඇවිත් යන්නෝ...
හායි... මොකෝ දැන් පේන්න එන්නෙ නෑත්තෙ සහෝදරී? දැක්කෙ නෑ හුඟ දවසකින් ඔබතුමීගෙ කවියක්වත්... කවි නැතත් නිකමට හරි ඇවිත් යන්නෝ...
archirasika Aug 7, 2009 Ayyo…baba baba..mama vihiluwatane kiwwe meya..api kohomath Honda yaluwo tamai….