ආදරය කලේ මට නොවෙද?
3 වසක් ආදරය කලා
ඔය දෑසට
ඇත්තමයි ඔයා
මුලු ජීවිතයම මගේ,,
ඇයි මෙලෙස වෙන්වුනේ
මා සිතින්
ආදරය කලේ මට නොවෙද??
මා සතු දෑට
නුබේ සියලු ඉලක්කයන්
සපුරා ගත්තද මා මුදල්
වලින්
සමාව දෙමි මම නුබට
කොහේ සිට පැමිණි
කොල්ලකු සමග හාදකම්
ඉවසන්න බෑ මේ හිත
තව මොහොතක්
මරණය සැපය
හිත් වේදනාවන් ඉවසිය නොහැක
මැරි මැරී මොහොතින් මොහොත
එක් විටම මියැදෙන්න.
හිස තබා රත් වූ උන්ඩයක්
නුබ ගේ ඉදිරිපිට
මියදුනා මම
ලේ විසිරී දෝර ගලනා
පවසන්න ආදරයක තරම
3 වසක් ආදරය කලා
ඔය දෑසට
ඇත්තමයි ඔයා
මුලු ජීවිතයම මගේ,,
ඇයි මෙලෙස වෙන්වුනේ
මා සිතින්
ආදරය කලේ මට නොවෙද??
මා සතු දෑට
නුබේ සියලු ඉලක්කයන්
සපුරා ගත්තද මා මුදල්
වලින්
සමාව දෙමි මම නුබට
කොහේ සිට පැමිණි
කොල්ලකු සමග හාදකම්
ඉවසන්න බෑ මේ හිත
තව මොහොතක්
මරණය සැපය
හිත් වේදනාවන් ඉවසිය නොහැක
මැරි මැරී මොහොතින් මොහොත
එක් විටම මියැදෙන්න.
හිස තබා රත් වූ උන්ඩයක්
නුබ ගේ ඉදිරිපිට
මියදුනා මම
ලේ විසිරී දෝර ගලනා
පවසන්න ආදරයක තරම
Last edited:


wooow... niyamaiy ayya....