My Love Is Over.......................

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    machoo umba exam karanawa neda? exam kelawagannada hadanne?umba mona subjects da karanne? tibba subjects kelawechcha nisa kellat 1ka taraha unada?

    5 greatest words:
    i dun wanna lose u

    4 pleasant words:
    i care 4 u

    3 sweet words:
    i admire u

    2 wonderful words:
    miss u

    1 most important word is U
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    machoo umba exam karanawa neda? exam kelawagannada hadanne?umba mona subjects da karanne? tibba subjects kelawechcha nisa kellat 1ka taraha unada?

    5 greatest words:
    i dun wanna lose u

    4 pleasant words:
    i care 4 u

    3 sweet words:
    i admire u

    2 wonderful words:
    miss u

    1 most important word is U

    Nee ban Mama Exam karanee , karala ivarai
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Keeparak nam mehema hithuwada ban , Samawaa dunnada???

    තෙරැම් ගන්න බැරි කෙල්ලෙක් නම් කිසි දෙයක් කියලා වටහා දෙන්න බැරි නම්
    සිරියස් ලෙස හිතලා තනි ස්ථිර තිරණයක් ගන්න ගන්න තීරණය ගැන දෙපාරක් පසුනොතැවෙන් එකක් ගන්න... ඔබට සුබ ගමන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    තෙරැම් ගන්න බැරි කෙල්ලෙක් නම් කිසි දෙයක් කියලා වටහා දෙන්න බැරි නම්
    සිරියස් ලෙස හිතලා තනි ස්ථිර තිරණයක් ගන්න ගන්න තීරණය ගැන දෙපාරක් පසුනොතැවෙන් එකක් ගන්න... ඔබට සුබ ගමන්

    Ow godak hithla, katha karal, Hoda teeranayak gannawa
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    umbata 20i neda,hadissi wela theerana ganna epa macho,mama me sirawatama kiyanne,passe pasuthawili wenna unot,emotions walata wahal wenan epa ekapara,:rolleyes:

    Hmmm , Ow Heta Thami teerane , Eath macahn adaree kiyanne ape jeewithe , eka lassan awenna ona
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචං..
    ඕක තමයි ආදරේ කියන්නේ... පොඩි ඔරොප්පුවක් දාගත්තම අපි අන්තෙටම මනෝ ගහනවා.. ඊට පස්සේ අපි හිතනවා මේක නවත්තනවා කියලා.. දවස් දෙක තුනක් මේ විදියට ගිහින් ආයිත් දෙන්නා හම්බඋණාම වැඩේ ෂේප්.. ආයිත් ආදරේ කරන්න පටන් ගන්නවා අද ඊයෙ යාළු උණා වගේ..

    මම මේක කියන්නෙ අත්දැකීම් වලින්.. බලපං බොරුද කියල.. හෙට වැඩේ ෂේප් වෙනවා.. ඔයා ගොඩාක් කල්පනා කරන්නෙ නැතුව ඉන්න...:yes::yes:
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    My Destination will take the Decision tomorrow

    With Special Meeting With her........................



    dfgdgdf.gif
     

    Tony Yayo

    Member
    Feb 5, 2009
    280
    4
    0
    :lol: :lol: :lol:

    adey patta scene eka ne., meka nikan prison break, Final break wage film kallak ne....

    Ammata udu, heta hena war ekak yanna da yanne?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචං..
    ඕක තමයි ආදරේ කියන්නේ... පොඩි ඔරොප්පුවක් දාගත්තම අපි අන්තෙටම මනෝ ගහනවා.. ඊට පස්සේ අපි හිතනවා මේක නවත්තනවා කියලා.. දවස් දෙක තුනක් මේ විදියට ගිහින් ආයිත් දෙන්නා හම්බඋණාම වැඩේ ෂේප්.. ආයිත් ආදරේ කරන්න පටන් ගන්නවා අද ඊයෙ යාළු උණා වගේ..

    මම මේක කියන්නෙ අත්දැකීම් වලින්.. බලපං බොරුද කියල.. හෙට වැඩේ ෂේප් වෙනවා.. ඔයා ගොඩාක් කල්පනා කරන්නෙ නැතුව ඉන්න...:yes::yes:

    Ehemada machan , balmu neda api
     

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    Yako Sex Kiyana ekai , Love 1 Dekak ,,,, Sex Withrak karanna puluwan Love nokara

    Adaraya kiyanne OYA dekama ekata ,,,

    love 1 kiyanne nikanma ekatama nemi , thawa kocha dewal tiyanawada ,

    ya mcn 100% true love n sex r tow diffrent wrds :)
    mcn kellata samawa deelat hadanna biy nam kawadawath issarahata hadannat ba umba mry kalot geewithe nasthiwaiy hemadama wali thiyeai e nisa ekagemenat hithapn GLZ CAN f4get so queckly bt we BOYZ CANT...matath ohoma wela "pala yanna kiyala pannuwa" dan therum aragena eath dan parakku wediy
    :(www.sorry.com
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ado ubata set wechcha eka thiyaganna bahane
    api nam set karaganna baruwa welenawa
    ubanam wadak nathi kollek

    yako kellek set karaganna ona jeewithyata gelapena widiyata , kello ona thram innawa set karaganawanam , eath eka nemi adare kiyanne ,