Who have the lowest Reputation Points...#01

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oyaa kiyana dee venna ekko kattiya meeke vatinakama hariyata theerum gena nisi vidiyata e Rep. System eka pavichchi karanna oona. ehema naththum mokak hari monitor vena system ekak vage ekakin ho vena kramayakin varadi Rep. Point dena eeva palanayak venna oona. moka da kavuruth kagahanne thamanta points adu vunoth vitharaine. thamanta aduranakamata ho vena vidiyataka points aava kiyala kavuruth eeva epaa kiyanne nahane :D dan udaharanayakata gaththoth yahaluvek nisaa kavuruhari Rep. Points denavanum ethakota me dee hariyata venne nahane. e vagee ma thamai yahaluvek novana nisaa honda post ekak vunath eekata Rep. danna unandu novenna puluvan. ehema vunoth me kiyana dee hariyata venne nathivenna puluvan. eeka nisaa hondama dee thamai ape Membersla meeke thiyana vatinakama haa meeken site eke unnathiya venuven karanna puluvan seevaya gana vataheemak, hangeemak labaganna eka.

    ඔව් ඔයා කියන එක හරි තමා නමුත් අපිට මෙ පණිවිඩය හැමෝටම ගෙනියන්න අමාරුයි(වගකීමෙන් පාවිච්චි කරන්න කියන එක).
    නමුත් දැන් තියෙන්නෙ

    දැනටමත් වැඩි rep points තියෙන කට්ටියට බලතල හම්බුවෙන ක්‍රමයක්
    ඒ වගෙම ඒ අයට වැඩි rep points තනිකර තමන්ගෙ යාළුවොන්ගෙන්ම ගන්න බෑ නෙ මාලිංග අයියෙ ?

    අපි හිතමු හෑමොම තමන්ගෙ යළුවොන්ගෙන් rep අරගෙන rep points වැඩි කරගත්ත කියල
    ඒත් අවුලක් නෑ මොකද ආයෙත් හෑමොම එක තත්වෙට එනවා. හැමෝටම rep points තොග පිටින් එක සමානව තියෙන නිසා

    ඒතකොට ඒ rep points තොග පිටින් තියෙන අය අතරිනුත් ඉදිරියට යන්න නම් යාළුවොන්ගෙන් විතරක් උදව් අරන් බෑ තමන්ව නොහඳුනන අයටත් ගැලපෙන විදියට පොස්ට් දාල එ අයගෙ rep එක ගන්න වෙනවා:yes:
    එතකොට අන්න ඒ දේ කරන්න සමත් වෙන කෙනා ඉහලින්ම ඉන්නවා
    ඒ කියන්නෙ යාළුවොන්ගෙ විතරක් නෙවෙයි හැමොගෙන්ම හිත දිනාගත්තු කෙනෙක්ට මුල් තැන හම්බුවෙනවා:D

    අපි තව ටික කාලයක් ඉඳල බලමු මොකො වෙන්න කියල
    වැරදි තියෙනවනම් ඒවත් හදාගමු:D
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    oyaa kiyana eka hari. issarahata thamai ithin meekata kotharum sarthaka vidiyata ape kattiya dayaka venava da nadda kiyala theeranaya karanna venne. kohomath me system eka hondai anivarayen. yam gatalu thibunata eeken vena honda deeval godak thiyanava.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oyaa kiyana eka hari. issarahata thamai ithin meekata kotharum sarthaka vidiyata ape kattiya dayaka venava da nadda kiyala theeranaya karanna venne. kohomath me system eka hondai anivarayen. yam gatalu thibunata eeken vena honda deeval godak thiyanava.

    ඔ‍ව්‍ අ‍පි‍ට‍ දැ‍න්‍ම‍ම‍ මේ‍කෙ‍ වැ‍ර‍දි‍ කි‍ය‍න්‍න‍ බෑ‍
    මො‍න‍ දේ‍ තී‍ර‍න‍ය‍ ක‍ර‍න්‍න‍ත්‍ ටි‍ක‍ක්‍ ඉ‍ව‍සී‍මෙ‍න්‍ බ‍ල‍න්‍ ඉ‍න්‍න‍ වේ‍වි‍:yes::D