ලස්සන නිර්මාණයක් මචන්
wow mcn........ela ela.........
niyamai
කරදර එන්න එන්න තමා දෙන්න අතරෙ බැඳිම (fit එක) වැඩිවෙන්නෙ මචං
ආදරය ගැන නම් මම දන්නෙ නෑ
නමුත් යාළුවො අතර උනත් ඒ දෙ එහෙම්මමයි
නියම යාලුවො අඳුනගන්නත්, නියම යාළුවො අතරෙ ෆිට් එක වැඩිවෙන්නත් කරදරයක් වෙන්නම ඕනෙ
හොඳ කවියක් මචං![]()
oh my GOD wede harigiyaaa... elama ela... mage congrtaz machang.... poem ekatah maxxatama thiyenawa... den ithin denna ekka hodin inna.... I wish u all the best for both of you
![]()
![]()
ගැටළු කන්දක්
ආදරය , ජීවිතය එකක්
තුල මැදිව මා
ජීවිතයේ සතුට තවදුරටත්
අවශ්‍යව
අතහරින්න ආදරය
අවසානයක් බලාපොරොත්තුව
මා සිත ඇය වෙත
නොසිතූ ලෙස සියල්ල
වෙනස්වී
අවසානය නව ඇරබුමක් වී
නැවතත්
පෙර නොසිති ලෙස
ආදරය , සැබෑ ආදරයම වී..................
නව ඇරඹුමක්...සුබ පැතුම් සහෝ...![]()
ලස්සන නිර්මාණයක්...
Aadara badeem thula siduwana gatalu
sabaa aadarayaknam ewa visadaganna lesi.....
lassana arthawath nirmanayak malliyo
subapathum......
samahara dewal thiyenakota dukai....aadarayath samahara welaawata langa thiyenakota dukai...awasthaawa anuwa eka wenas wenawa....lassana nirmaanayak.....very gud bro.....!!
nirmanaya niyamai machan
adaraya kohoma atha harinnada
nice work machan