විශේෂිත චරිත......

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    blue-man-holds-key-to-success-thumb3307564.jpg


    සිය දාහක් මිනිසුන්
    විවිද තරාතිරම්
    විවිද අදහස්
    ඒ අතරින් ඉදිරියට ,
    විශේෂිත චරිත......

    එය ඉවසන්නට නොහැකිව හඩාවැටෙන,
    තමන් විශේෂිත ව්න්නේ කෙසේදැයි
    නොසලකා හැර,


    උත්සාහයක බිදලන්න
    ඉදිරියෙන් වූ චරිත
    උපරිමයෙන්

    කිසිවිටෙක හැකිනොවන වග
    සත්‍ය නම් බුදුන් , දෙවියන්
    ලොව පහල වූ බවට , ඉන්නා බවට.........
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අර්තය හා රසය කුලු ගන්වා බෙදා දුන් හොඳ නිර්මානයක්..

    මල්ලිගේ කුසලතා වර්ධනය ඉතා සීග්‍රයෙන් ඉහල නැංවී ඇති බව කිව යුතුමයි..

    මල්ලිට ජය!!
     

    kush12

    Member
    Aug 8, 2009
    205
    3
    0
    inside ma mind
    blue-man-holds-key-to-success-thumb3307564.jpg


    සිය දාහක් මිනිසුන්
    විවිද තරාතිරම්
    විවිද අදහස්
    ඒ අතරින් ඉදිරියට ,
    විශේෂිත චරිත......

    එය ඉවසන්නට නොහැකිව හඩාවැටෙන,
    තමන් විශේෂිත ව්න්නේ කෙසේදැයි
    නොසලකා හැර,


    උත්සාහයක බිදලන්න
    ඉදිරියෙන් වූ චරිත
    උපරිමයෙන්

    කිසිවිටෙක හැකිනොවන වග
    සත්‍ය නම් බුදුන් , දෙවියන්
    ලොව පහල වූ බවට , ඉන්නා බවට.........

    menna mewa thamai oney.....very gud....bro..wachana athuley hangala gamburak pennana eka thamai nirmaanasheeli baawaya kiyanne....keep it up..bro....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    MAXA MACHAN!
    Dan UMBATH MAaRA kawiyak una nada

    Ow Ban Maara seen 1

    Aniwa MCN :yes::yes::yes::yes:
    Harima Lassana wagema aruthbara nirmanayak MCN

    Good luck!!! & Keep it up:D:D:D:D

    Thanks Machan


    Thanks Bro

    ela machang

    Ela Thamai

    Hondai Hondai

    Ela Ela


    Thanks..................

    අර්තය හා රසය කුලු ගන්වා බෙදා දුන් හොඳ නිර්මානයක්..

    මල්ලිගේ කුසලතා වර්ධනය ඉතා සීග්‍රයෙන් ඉහල නැංවී ඇති බව කිව යුතුමයි..

    මල්ලිට ජය!!

    බොහොම ස්තූතියි....

    niyamai digatama liyamu :D gudluck

    Ok Machan , Anivaa

    menna mewa thamai oney.....very gud....bro..wachana athuley hangala gamburak pennana eka thamai nirmaanasheeli baawaya kiyanne....keep it up..bro....

    Thank U Machan , Thank U
     
    Last edited: