10000 posts for Elakiri. 100th poem by me.

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    ඔක්කොම ටොපික් එකේ තියෙනවා.

    ස්තූති කථා අර බයිලා මේ බයිලා මුකුත් නැහැ....

    කවිය ගැන පොඩි දේවල් ටිකක් කියන්නම්...

    මේකේ මගේ කියලා කියන්න එක වචනයක්වත් නැහැ. ඔක්කොම අරවින්ද (අරා) ලියපු කෙටි කථාවක වචන අරන් ලිව්වේ. මම කළේ තාලෙට ඒවා එහෙ මෙහෙ කරපු එක විතරයි. මේකට යූස් කරලා තියෙන පිංතූරේ පැරිස් ගත්තු එකක්.

    එහෙනම්, ජයවේවා....

    100neonbulb.jpg

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සහෝදරයා... ඔබේ විජයග්‍රාහී 10000 කඩඉමට මගේ සුබ පැතුම්!!

    කවි නිර්මානයත් සාර්ථකයි...

    ඉදිරියේදී අපේ ජනතාව දැනුවත් කරමින් සමාජයේ යහපත සඳහාම කැපවෙන්නට ඔබට තව තවත් ශක්තිය හා වෙර වීරිය ලැබේවා....

    ඔබට ජය!!
     
    Last edited:

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    සහෝදරයා... ඔබේ විජයග්‍රාහී 10000 කඩඉමට මගේ සුබ පැතුම්!!

    කවි නිර්මානයත් සාර්ථකයි...

    ඉදිරියේදී අපේ ජනතාව දැනුවත් කරමින් සමාජයේ යහපත සඳහාම කැපවෙන්නට ඔබට තව තවත් ශක්තිය හා වෙර වීරිය ලැබේවා....

    ඔබට ජය!!
    :yes::yes::yes::yes::):yes::yes::yes::yes:
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    Elama kiri machan thamanta denena dee anun ekka beda genimata hekiweema loku wasanawak jeevithe hemadama hemademma rasawath akarayen apita pennala deepan
    (Light, buket, crackers nethiwa suba pethum)
     
    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    සහෝදරයා... ඔබේ විජයග්‍රාහී 10000 කඩඉමට මගේ සුබ පැතුම්!!

    කවි නිර්මානයත් සාර්ථකයි...

    ඉදිරියේදී අපේ ජනතාව දැනුවත් කරමින් සමාජයේ යහපත සඳහාම කැපවෙන්නට ඔබට තව තවත් ශක්තිය හා වෙර වීරිය ලැබේවා....

    ඔබට ජය!!

    අනිවාර්්‍යයෙන් මචං...