seed karannath ona nedamage connection eka meeta wada fast nam seed karanna thibba...

උඹෙ connection එක මොකක්ද මචං ?
අපිට නං (අපිටත්) තියෙන්නෙ normal 512kb/s
connection එකම තමා මචං මෙතන ඉන්න හැමෝටමත් එහෙම තමා
![]()


උඹ වැරදි Post එකක්නෙ බං quote කර්ල තියෙන්නෙ
හ්ම්ම් මචං මෙහෙමයි උඹෙ statistic වල හැටියට නම් උඹට හොද chance එකක් තියෙනව ඇත්ත
නමුත් බං පුළුවන්නම් උඹෙ පරණ acc එක ආපහු මොනාහරි කරල ගන්න බලපං(banned ද ?)
මොකද මෙහෙ ගොඩක් අය බලන් ඉන්නව මචං එකයි
කමක් නෑ බලමු උඹ 6 දෙනා අතරට ආවොත් අනිවා උඹට දෙනවා![]()



walinnam nemeyi 
ඇයි මෙතන ඉන්‍න අයට එක්‍සයිට් සම්‍බන්‍දතාවය නැද්‍ද?![]()


ehema nemeyi mata aniwa account ekak one machan
habayi oya dannawane oya uploads walin and downloads walin eka KB ekakwath IPtorrentswalinnam nemeyi
eka awulak nane![]()
ehema nemeyi mata aniwa account ekak one machan![]()

habayi oya dannawane oya uploads walin and downloads walin eka KB ekakwath IPtorrentswalinnam nemeyi
eka awulak nane![]()



ඇයි මෙතන ඉන්‍න අයට එක්‍සයිට් සම්‍බන්‍දතාවය නැද්‍ද?![]()




---->aiyoo ban
man ada win7 gahuwa
format una ne c eka
dan thama aye u torrent ela dl karala install kare
aparade
awlak nae man hoda ratio ekak aye awama ubata dennamko

ya ya sira kathawaමෙහෙමයි මචං උඹට දෙන්න තිබ්බ නමුත් ඒක නික් අයට කරන අසාධාරනයක්නෙ කොල්ලො
අනික් පාර හොඳ ratio එකක් හදාගෙන ආවොත් උඹට invitation එකක් දෙන එක මටවත් නවත්තන්න බෑ![]()


mata egana hithunema nane![]()

ගිණුමක් paypal හෝ රීලෝඩ් මගින් මිලට ගන්න බැරිද සියුස්?![]()

ඒත් ඩෙමනොයිඩ් ගිණුම් නම් අලෙවි කිරීම තහනම් නේද?සල්ලි දුන්නොත් ගන්න පුළුවං මචං එකෙ අවුලක් නෑ![]()

