~ IP torrentz invitation here season 2~

Dhananjaya007

Member
Aug 4, 2009
1,290
17
0
zues ta nemeyi paypal eken IPtorrents lata salli depan :lol::lol:

සොරි මචං! මම කියන්න ට්‍රයි කලේ ඉන්විටේශන් අලෙවි කරන්න තහනම් නේද කියලා??:):)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒත් ඩෙමනොයිඩ් ගිණුම් නම් අලෙවි කිරීම තහනම් නේද? :):)
    නෑ බං මං කිව්වෙ උඹට පුළුවං උන්ගෙ සයිට් එකෙන්ම සල්ලි දීල ගන්න
    මට සල්ලි දීල ගන්න එක නෙවෙයි මචං
    මම එහෙම වැඩ නොකරමි:nerd:
     

    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    නෑ බං මං කිව්වෙ උඹට පුළුවං උන්ගෙ සයිට් එකෙන්ම සල්ලි දීල ගන්න
    මට සල්ලි දීල ගන්න එක නෙවෙයි මචං
    මම එහෙම වැඩ නොකරමි:nerd:

    ඒක මම දන්නවා මිත්‍රයා!:yes::
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැනටමත් 6 ට වඩා කට්ටිය ඉන්නවනෙ මචං සො උඹට සොරි තමා බං
    ඔය keba ඉන්නෙ අන්න එයාට IP torrent acc එකක් තියෙනව එයාට එකෙන් වැඩක් නෑලු
    :P:P:P
    උඹට ඔනෙ නම් ඉල්ලගනින් මචං:)

    THANKS MACHAN
    JAYA WEWA:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට නම් මේ සැරේ සොරි තමයි...
    අද තමයි pc 1ක format කලේ...
    උ‍උඹට‍ එ‍ක‍ක්‍ acc ග‍න්‍න‍ වි‍දි‍ය‍ක්‍ ම‍ං‍ කි‍ව්‍ව‍ නේ‍ද‍ ?:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :no:
    macho matath invitation ekak ewanawada next time, mara seeders lagodakne ine:oo::oo::oo::oo::oo:

    උ‍ඹ‍ හො‍ද‍ට‍ seed ක‍ර‍ල‍ මේ‍ ව‍ගෙ‍ තැ‍න‍ක‍ට‍ ආ‍ව‍හ‍ම‍ ත‍මා‍ ම‍ච‍ං‍ දෙ‍න්‍න‍ වෙ‍න්නෙ
    :)
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    :no:

    උ‍ඹ‍ හො‍ද‍ට‍ seed ක‍ර‍ල‍ මේ‍ ව‍ගෙ‍ තැ‍න‍ක‍ට‍ ආ‍ව‍හ‍ම‍ ත‍මා‍ ම‍ච‍ං‍ දෙ‍න්‍න‍ වෙ‍න්නෙ
    :)

    therenne ne machan kohomada seed karanne (i doesn't mean mechanism)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    therenne ne machan kohomada seed karanne (i doesn't mean mechanism)

    ඉතිං මචං උඹ torrent එකංක් බාල ඉව උනාම එක තව කෙනෙක්ට dwnload කරන්න දීපන් ටික කාලයක් යද්දි අන්න එකට තමා seed කියල කියන්නෙ:)