චැනල්_4 (channel 4 conspiracy )

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ලංකාව යුද අධිකරණයට ගෙන යැමේ අරමුණින් කළ
    "චැනල් 4" කුමන්ත්‍රණයට එරික්‌ සෝල්හයිම් හවුල්!

    -කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

    source - දිවයින පුවත්පත

    චැනල් 4 රූපවාහිනිය මගින් විකාශය කළ ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත් කරන ආකාරයේa වැඩසටහන පිළිබඳව අදාළ නාලිකාවෙන් කරුණු විමසන ලෙස ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එංගලන්ත පුවත්පත් මණ්‌ඩලයෙන් ඉල්ලා ඇතැයි රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

    ශ්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ ජනතාව ඝාතනය කරන බවට ජාත්‍යන්තර අධිකරණය වෙත ඒත්තුගැන්වීමේ අරමුණින් සකස්‌ කළ එම වීඩියෝ පටය ඇමරිකාවේ කොටි ඒජන්ත රුද්රකුමාරන් සහ ජර්මනියේ ඡේ. ඩී. එස්‌. නැමති සිංහල කොටි හිතවාදී සංවිධානය එක්‌ව දියත් කළ රහසිගත කුමන්ත්‍රණයක්‌ යෑයි ශ්‍රී ලංකා රජය සොයාගෙන ඇත.

    මේ බව තවදුරටත් තහවුරු වී ඇත්තේ තමන් මෙකී කණ්‌ඩායම සමඟ එක්‌ව ශ්‍රී ලංකා රජය යුද්ධාධිකරණය වෙත ගෙන ඒමට ක්‍රියා කරන බව රුද්රකුමාරන් විසින් ඊළාම් ප්‍රජාවට හෙළි කිරීමයි. මෙම ඡේ. ඩී. එස්‌. කණ්‌ඩායම පසුගිය මාසයේදී ජර්මනියට පැමිණ රුද්රකුමාරන් හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. මේ වීඩියෝපටය සඳහා රුද්රකුමාරන් අති විශාල මුදල් සම්භාරයක්‌ එකී කණ්‌ඩායමට ලබාදී ඇතැයි වාර්තා වේ. මේ රහසිගත කුමන්ත්‍රණයේ තවත් කොටස්‌කරුවකු වී ඇත්තේ නෝවීජියානු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් යෑයිද හෙළිවී ඇත.

    මෙකී සාවද්‍ය වීඩියෝ පටය සෝල්හයිම් වෙතද ලැබීමෙන් පසු ශ්‍රීලංකා හමුදා නායකත්වය අත්අඩංගුවට ගත හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.

    මෙකී කුමන්ත්‍රණයට අනුව එකී වීඩියෝපට නීතිවිරෝධී ඝාතන ගැන විමර්ශනය කෙරෙන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් වෙතද ඉදිරිපත් කර ඇතැයි රජය වෙත හෙළි වී ඇත.

    ශ්‍රී ලංකාවේ මුළු හමුදා නායකත්වය අවමානයට ලක්‌ කිරීමේ කුමන්ත්‍රණකරුවන් කණ්‌ඩායම දැන් හෙළිවුණා යෑයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක්‌ පැවසීය.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔ‍ය‍ කි‍ය‍න‍ කොටි සපෝටර්ලට ල‍ඟ‍දි‍ම‍ මො‍න‍ව‍ හ‍රි‍ වෙ‍යි‍ ඔ‍න්න අපි නම් දන්නේ නෑ...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔ‍ය‍ කි‍ය‍න‍ කොටි සපෝටර්ලට ල‍ඟ‍දි‍ම‍ මො‍න‍ව‍ හ‍රි‍ වෙ‍යි‍ ඔ‍න්න අපි නම් දන්නේ නෑ...

    උ‍ඹ‍ අ‍ද‍හ‍ස්‍ ක‍ළෙ‍ සු‍දු‍ වෑ‍න්‍ ව‍ගේ‍ ඒ‍ව‍ද‍ ?
    එ‍හෙ‍ම‍ න‍ම්‍
    එ‍හෙ‍ම‍ දේ‍ව‍ල්‍ මු‍න්‍ට‍ වෙ‍න්‍න‍ ඕ‍නෙ‍ :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    උ‍ඹ‍ අ‍ද‍හ‍ස්‍ ක‍ළෙ‍ සු‍දු‍ වෑ‍න්‍ ව‍ගේ‍ ඒ‍ව‍ද‍ ?
    එ‍හෙ‍ම‍ න‍ම්‍
    එ‍හෙ‍ම‍ දේ‍ව‍ල්‍ මු‍න්‍ට‍ වෙ‍න්‍න‍ ඕ‍නෙ‍ :yes:

    Machan Sudu Plane 1 kin wage ,,,,, onna api danee
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    උ‍ඹ‍ අ‍ද‍හ‍ස්‍ ක‍ළෙ‍ සු‍දු‍ වෑ‍න්‍ ව‍ගේ‍ ඒ‍ව‍ද‍ ?
    එ‍හෙ‍ම‍ න‍ම්‍
    එ‍හෙ‍ම‍ දේ‍ව‍ල්‍ මු‍න්‍ට‍ වෙ‍න්‍න‍ ඕ‍නෙ‍ :yes:

    සුදු වෑන් නෙමේ සුදු ගුවන් යානා උඩින් ඇවිත් උස්සන්නේ :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machan Sudu Plane 1 kin wage ,,,,, onna api danee

    සුදු වෑන් නෙමේ සුදු ගුවන් යානා උඩින් ඇවිත් උස්සන්නේ :rofl:

    ඔච්චර මහන්සිවෙන්න ඇයි බං
    this is just a matter of one bullet ne :P
    අපරාදෙ ප්ලේන් වලට සල්ලි:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ඔච්චර මහන්සිවෙන්න ඇයි බං
    this is just a matter of one bullet ne :P
    අපරාදෙ ප්ලේන් වලට සල්ලි:P

    Okunta wedi tiyala hariyanee , genalla ata galawanna ona
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    උ‍ඹ‍ අ‍ද‍හ‍ස්‍ ක‍ළෙ‍ සු‍දු‍ වෑ‍න්‍ ව‍ගේ‍ ඒ‍ව‍ද‍ ?
    එ‍හෙ‍ම‍ න‍ම්‍
    එ‍හෙ‍ම‍ දේ‍ව‍ල්‍ මු‍න්‍ට‍ වෙ‍න්‍න‍ ඕ‍නෙ‍ :yes:

    එරික්‌ සෝල්හයිම් ඉතලියේ හිටයනම් අනිවා සුදු වෑන් එකක් එනව එයව හොයගෙන...
    එත් මෙ හාදයා ඉන්නේ නෝර්වේ නේ....
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38

    this is just a matter of one bullet ne :P
    කවුද බන් සමනල්ලුන්ට වෙඩි තියල මරන්නේ...
    තටු කැඩුවාම ඇති..
    නිකම්ම මැරෙනව නේ...

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    එරික්‌ සෝල්හයිම් ඉතලියේ හිටයනම් අනිවා සුදු වෑන් එකක් එනව එයව හොයගෙන...
    එත් මෙ හාදයා ඉන්නේ නෝර්වේ නේ....
    ඇයි ඔයත් ඉන්නෙ ඉතාලියෙද:lol:

    ඇත්තටම එහේ අපේ මිනිස්සු ඉන්නවද ම්ං ඔය ගැන මුකුත් දන්නෙ නෑ:no:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඇයි ඔයත් ඉන්නෙ ඉතාලියෙද:lol:

    ඇත්තටම එහේ අපේ මිනිස්සු ඉන්නවද ම්ං ඔය ගැන මුකුත් දන්නෙ නෑ:no:

    ඇයි මචෝ ඉස්සර සුදු වෑන් වල අව අය දැන් ගොඩක් ඉන්නෙ ඉතලියෙ නෙ..
    ආචාර්ය දුටුගැමුනු බෝට්ටු service එකක් දාල තිබ්බනෙ පහුගිය කලේ..
    ඉතින් එයල පොඩි සංචරයකට ගිහින්..
    :P

    p.s
    (බෝට්ටු සවාරියෙ වරදක් නොදකිමි)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි මචෝ ඉස්සර සුදු වෑන් වල අව අය දැන් ගොඩක් ඉන්නෙ ඉතලියෙ නෙ..
    ආචාර්ය දුටුගැමුනු බෝට්ටු service එකක් දාල තිබ්බනෙ පහුගිය කලේ..
    ඉතින් එයල පොඩි සංචරයකට ගිහින්..

    p.s
    (බෝට්ටු සවාරියෙ වරදක් නොදකිමි)

    ආ එහෙමත් එකක් ද
    මොනව උනත් කොයි තරම් unethical උනත් අපේ රට වෙනුවෙන් කරන්න ඕනෙ යුතුකමක් තමා ඔය
    සුදු වෑන් කාරයොට ජය:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ආ එහෙමත් එකක් ද
    මොනව උනත් කොයි තරම් unethical උනත් අපේ රට වෙනුවෙන් කරන්න ඕනෙ යුතුකමක් තමා ඔය
    සුදු වෑන් කාරයොට ජය:)

    Dan aluth kattiyak behela innawa danedda...

    "Dutu thena Shot eka"
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    මචං මේ ගැන ලියවුනු ලිපි එහෙම තියනවනං දීපං
    මට කියවන්න ආසයි:)

    lipinam nee machan , hambunoth balamu , mee aye ussala prasna kiril ewa mukuth nee , beluwa hoda welawak , eliyata apu gaman shot 1 dunna giya , godak hiren ena unta thami ban , oya nanna wecha un inne , unta sorry thami paathale ehema loku aiyalata baba tag gaala hambenawa mee widiyata
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මචං මේ ගැන ලියවුනු ලිපි එහෙම තියනවනං දීපං
    මට කියවන්න ආසයි:)
    E gana lipi adu macho...
    liyana eka ahu unoth utath on the spot thama...:lol::lol: