Ai Kasun 0777 wa Ban kale?

Octa HeliX

Member
Feb 1, 2009
10,275
107
0
කවුද දන්නෙ
machan moko nikan nodannawa wage katha karanne
twsisted banna eka api dakka, habai hethuwa dakkane
ube ammata kunuhabben bannama, uba eka accept karanawada, e widiyamai uutath
habai rules waata patahani thamai, ehenam ubalatath PM system ekak thiyenawane, Admin ta report karanna oni neda machan :) hamadetama boruwata kiyawanne nathiwa admin danuwath karala formal widiyata yanna balanna kiyannako oya ube anik untath , methana ehenam flames start wenneth na mehema thread watenneth na :D

උඹ හිතන්නෙ මෙතනට එන අනිත් එවුන් මෙතන ජොලියට බැනගන්නවා කියලද???

හොඳට බලපන් උන්ටත් එහෙම බනින්න හේතු තියෙනවා.

හ්ම්ම්.. අපි නං ඕනෙ තරම් Report කරලා තියෙනවා, හැබැයි අද වෙනකනුත් ඒ සමහර Threads ඉතුරු වෙලා තියෙනවා, මොකද කියන්න නං දන්නෙ නෑ, සමහර විට අපි ලොකු නැතුව ඇති. අපි අලුතින් ආව හින්දා වෙන්නැති.

ඒ හේතුව හින්දම මම දැන් ඕවා Report කරන එක නවත්තලා තියෙන්නෙ. "ලොකු" අයටම ඒක කර ගන්න කියලා.:rolleyes::rolleyes::rolleyes:
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
දැං මොකක්ද මං ගහපු පදේ:)

මං උඹත් එක්ක තරහකට කිව්ව නෙවෙයි මචං
මචං මං අදහස් කලෙ දැන් එලකිරි එක මේ තරම් අසාධාරණය රජයන තැනක් නම්
නිදහසකුත් නැත්නම්
කොටින්ම උඹට ගැලපෙන්නෙත් නැත්නම්
ඇයි මචං තවත් මේකටම වෙලා ඉන්නෙ.
මචං මේ වෙච්ච සිද්දිය ගැන හරියටම නොදැන උඹල මේ තරම් කෑ ගහන්නෙ ඇයි ?

උඹ හිතන්නෙ මචං උඹලට විතරයි ප්‍රශ්නෙ තියෙන්නෙ කියලද ?
මටත් ප්‍රශ්න තියෙනව GT එක්ක :yes:
කොටින්ම කිව්වොත් එක පාරක් බෑන් උන මම හොඳටම දන්න කෙනෙකුත් ඉන්නව(එයා ඒ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා:yes:)
නමුත් එයාවත් මමවත් ඒ විදියට ප්‍රසිද්දියෙ කෑ ගහල ප්‍රශ්න විසඳන්නෙ නෑ මචං
අවුලක් තියෙනවනං
ඔන්න chat feature එකුත් හදල තියෙනව GT ට කෙලින්ම කියපං :yes::D

uba kalutarada mata penne mathu gamayek wage :rolleyes:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
Ok dan kattiyage hitha thiyana dawal eliyata enawa wagai mata panna. wanna one Eaka namai nada
 
Last edited:

kasunpg

Junior member
  • Jul 26, 2009
    176
    1
    18
    Panadura, Sri Lanka

    උඹ හිතන්නෙ මෙතනට එන අනිත් එවුන් මෙතන ජොලියට බැනගන්නවා කියලද???

    හොඳට බලපන් උන්ටත් එහෙම බනින්න හේතු තියෙනවා.

    හ්ම්ම්.. අපි නං ඕනෙ තරම් Report කරලා තියෙනවා, හැබැයි අද වෙනකනුත් ඒ සමහර Threads ඉතුරු වෙලා තියෙනවා, මොකද කියන්න නං දන්නෙ නෑ, සමහර විට අපි ලොකු නැතුව ඇති. අපි අලුතින් ආව හින්දා වෙන්නැති.

    ඒ හේතුව හින්දම මම දැන් ඕවා Report කරන එක නවත්තලා තියෙන්නෙ. "ලොකු" අයටම ඒක කර ගන්න කියලා.:rolleyes::rolleyes::rolleyes:
    eka atta ban .. loku evbuntra thmi hama daama thana...:no::no::no:
    apith poddak lokui :P:P:P:P
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ehema kalen kaleta enne lankawe anik forums wala halparuwo thamai machan :D
    mokada EK eka hadanna enna one na, moko ekata GT innawane, EK eke widiyata hadenna waren :D

    mata uba gana dukai ban. minissu tamanta puluwan widiyata tama net ara ganne. elakiri.com eka patan ganna kale Lankawe hamotama net thibune na. taman connection ekak gaththa data un taman kamathi site ekakata join wenawa. uba kohomada kiyanne aluthin ena un wena site wala hal paruwo kiyala. eka yakage katawak ne. uba me kiyana dein tawa parak oppu wenawa ara Snow White kiyapu eke aththa
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    උඹ හිතන්නෙ මෙතනට එන අනිත් එවුන් මෙතන ජොලියට බැනගන්නවා කියලද???

    හොඳට බලපන් උන්ටත් එහෙම බනින්න හේතු තියෙනවා.

    හ්ම්ම්.. අපි නං ඕනෙ තරම් Report කරලා තියෙනවා, හැබැයි අද වෙනකනුත් ඒ සමහර Threads ඉතුරු වෙලා තියෙනවා, මොකද කියන්න නං දන්නෙ නෑ, සමහර විට අපි ලොකු නැතුව ඇති. අපි අලුතින් ආව හින්දා වෙන්නැති.

    ඒ හේතුව හින්දම මම දැන් ඕවා Report කරන එක නවත්තලා තියෙන්නෙ. "ලොකු" අයටම ඒක කර ගන්න කියලා.:rolleyes::rolleyes::rolleyes:
    thread ekata adala nathiwa bora diye malu bana aya nathuwa newene meke :rolleyes:

    hethu thiyenawa, ithin ewata anik members lata insult kalla hariyanne na
    hondata balapan umba oya "" asse Lokui kiyala dapu ayata therenawa mehema scene kalinuth giyapu hinda, natuwa nikan newe aluth dial buranawa wage buran nathuwa inne :D ekai kiyanne,

    api dana hama Pm ekakatah reply enne na kollo, moko meka control wenne eka admin kenekgen, pora katharagama deyyo newene ath kakul 10-12 thiyenna :D

    anywy ube oya "lokui" kiyana kathawanam valid na macho mokada meke aluthen apu weda karana un nathiwa newe :) ona tharam innawane EK eke inna one widiyata inna :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සුදු මහත්තයා;5486344 said:
    mata uba gana dukai ban. minissu tamanta puluwan widiyata tama net ara ganne. elakiri.com eka patan ganna kale Lankawe hamotama net thibune na. taman connection ekak gaththa data un taman kamathi site ekakata join wenawa. uba kohomada kiyanne aluthin ena un wena site wala hal paruwo kiyala. eka yakage katawak ne. uba me kiyana dein tawa parak oppu wenawa ara Snow White kiyapu eke aththa

    snow white kiyala ekek hitiye nehe kolla it was gac..and that's a fact get used to it...and there's a history with guys from competing sites trying to break this site.
     
    kasunpg

    Junior member
  • Jul 26, 2009
    176
    1
    18
    Panadura, Sri Lanka
    Sakki karayo viththi karoyo ne ..naduwa yanawa:rofl:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    උඹ හිතන්නෙ මෙතනට එන අනිත් එවුන් මෙතන ජොලියට බැනගන්නවා කියලද???

    හොඳට බලපන් උන්ටත් එහෙම බනින්න හේතු තියෙනවා.

    හ්ම්ම්.. අපි නං ඕනෙ තරම් Report කරලා තියෙනවා, හැබැයි අද වෙනකනුත් ඒ සමහර Threads ඉතුරු වෙලා තියෙනවා, මොකද කියන්න නං දන්නෙ නෑ, සමහර විට අපි ලොකු නැතුව ඇති. අපි අලුතින් ආව හින්දා වෙන්නැති.

    ඒ හේතුව හින්දම මම දැන් ඕවා Report කරන එක නවත්තලා තියෙන්නෙ. "ලොකු" අයටම ඒක කර ගන්න කියලා.:rolleyes::rolleyes::rolleyes:
    Loku aiyalage wada dakkama mata passa paththen hina yanawa ban:lol::lol::lol::lol::lol: