Ai Kasun 0777 wa Ban kale?

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
කවුද නොදන්නෙ ඒක.

උඹලට සමහර විට මතක ඇති kasun07777 කියලා ID එකක් තිබ්බා.
ඊට පස්සෙ නෙ kasun0777 ID එකට පොර බැස්සෙ.
අන්න ඒකෙන් ඇවිල්ලා තමයි thread 1 දාලා තිබ්බෙ.
dakkane, kasun ethanama fake ID hadagenane, ehema wena ID walin awilla pora talk danna denne na mama danna widiyata :nerd::)
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    me inna hondama exmple ekak Site ekata adarayk nathi ekekta! mu vage ekek thamai kasun kiyanneth! :D Ubatath wadi ayusha naha machan.hadiyan danam :)

    Gonaa nan wenna baha bun mama :D
    Okay monada dan me thread eke tiyana kunuharpa? :oo: mata mulu thread ekama balanna welavak naha "karunakarala Links tika denavada?"
    :lol::lol::lol::lol: ane mage kata ban uba kiyanna enna epa mata hadenne :D :D ube mokek unath i dont care...:P:P anika me ElaKiri kiyana site ekata ADAREI kiyana oya loku loku parana aya kiyana ewa dakkama bada yanawa apitanam :P :P :lol::lol::lol::lol: Uba hadiyan mata kiyanna issella ane ube hurathale hik hikz
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hehe mama nam kisi deyak balaporoththu wenne naha :P eth mata pena hatiyata uba nam balaporoththu wenawa wage :D api nam than than wala kaa gahagena yanne naha api ElaKiri ekata adarei kiyala wena aya wage :P mokada ita wada wada thiyenawa apita :D free unaham enawa misak lolzzz... oya EK ekata adarei kiyala kiwwa kaztiyage wada dakka api nam lmao :lol::lol::lol::lol::lol: matai ubatai kathawak naha mama hithanne methana :D

    yeah i hope to find an end to all fake ids. unlike you i dont take too much trouble to do something of which im not looking forward to make something.

    and since you are refering that lame hint to me, yes i do love this site. just cos i do some im not gna stop occasionally swearing. which i find much less harmful relatively to screwing around with alter egos. to prove my point, another fake id just popped in.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කවුද නොදන්නෙ ඒක.

    උඹලට සමහර විට මතක ඇති kasun07777 කියලා ID එකක් තිබ්බා.
    ඊට පස්සෙ නෙ kasun0777 ID එකට පොර බැස්සෙ.
    අන්න ඒකෙන් ඇවිල්ලා තමයි thread 1 දාලා තිබ්බෙ.

    hi octa :rolleyes:
    mama dan yanawa
    habai heta enwa
    :)

    :oo:
     
    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    eyata answer ekak labunada nadda kiyala umba danne nehene? anika me thread eka damme kawda kiyala api thama danne nehe ..that's reasonable if it was kasun himself ..but the thread starter denys that he's kasun...so its obvious that some senior member is trying to cause problems with a fake id..that's wat im again in this thread.

    and answer my question..do you think that we, me gihan thm and another few, are deliberately discriminating new comers?

    im not clear about what your intention on this thread, pls feel free to enlighten me.

    එයාට ලැබුණ පිළිතුර නං මොකද්ද කියලා මම දන්නෙ නෑ. සමහර විට ඔයා දන්නවා ඇති.

    එහෙම වෙන member කෙනෙක් මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා නං අපිට කරන්න තියෙන්නෙ මෙතන මරා ගන්න එක නෙවෙයි. ඒක කරන්න කවුද කියලා හොයාගෙන අයිත් මේ වගේ දේවල් නොකරන්න වැඩ සලස්වන එක.

    මට නං මේකෙ කාත් එක්කවත් කිසිම ප්‍රශ්නයක් නෑ, අනික මට වෙන කවුරුවත් කරන දේවල් වලිනුත් මට වැඩක් නෑ.

    ඒක හින්දා කවුරුත් කරන කියන දේවල් මට වැදගත් නෑ. ඔයාල සෙට් එක අලුතින් එන අයට කොහොම සැලකුවත් ඒක ඔයගොල්ලන්ටම මිසක් අපිට නෙවෙයි.

    දෙන දෙයක් තමයි ආපහු ලැබෙන්නෙ.
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    එයාට ලැබුණ පිළිතුර නං මොකද්ද කියලා මම දන්නෙ නෑ. සමහර විට ඔයා දන්නවා ඇති.

    එහෙම වෙන member කෙනෙක් මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා නං අපිට කරන්න තියෙන්නෙ මෙතන මරා ගන්න එක නෙවෙයි. ඒක කරන්න කවුද කියලා හොයාගෙන අයිත් මේ වගේ දේවල් නොකරන්න වැඩ සලස්වන එක.

    මට නං මේකෙ කාත් එක්කවත් කිසිම ප්‍රශ්නයක් නෑ, අනික මට වෙන කවුරුවත් කරන දේවල් වලිනුත් මට වැඩක් නෑ.

    ඒක හින්දා කවුරුත් කරන කියන දේවල් මට වැදගත් නෑ. ඔයාල සෙට් එක අලුතින් එන අයට කොහොම සැලකුවත් ඒක ඔයගොල්ලන්ටම මිසක් අපිට නෙවෙයි.

    දෙන දෙයක් තමයි ආපහු ලැබෙන්නෙ.
    :yes::yes::yes::yes::yes: Therum ganna puluwan ekekta kiwwoth hodai banzz
    me eka nemei mama yanawa dan wada godai byeee
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එයාට ලැබුණ පිළිතුර නං මොකද්ද කියලා මම දන්නෙ නෑ. සමහර විට ඔයා දන්නවා ඇති.

    එහෙම වෙන member කෙනෙක් මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා නං අපිට කරන්න තියෙන්නෙ මෙතන මරා ගන්න එක නෙවෙයි. ඒක කරන්න කවුද කියලා හොයාගෙන අයිත් මේ වගේ දේවල් නොකරන්න වැඩ සලස්වන එක.

    මට නං මේකෙ කාත් එක්කවත් කිසිම ප්‍රශ්නයක් නෑ, අනික මට වෙන කවුරුවත් කරන දේවල් වලිනුත් මට වැඩක් නෑ.

    ඒක හින්දා කවුරුත් කරන කියන දේවල් මට වැදගත් නෑ. ඔයාල සෙට් එක අලුතින් එන අයට කොහොම සැලකුවත් ඒක ඔයගොල්ලන්ටම මිසක් අපිට නෙවෙයි.

    දෙන දෙයක් තමයි ආපහු ලැබෙන්නෙ.

    matath methana waada karanna idea ekak thibune nehe..but one lead to another and here we go.
    umba dan mata kiwwe eke umbatath ehem argue kara kara inna oni kamak thibune nathuwa athine, eth umbath dan pitu ganak eka kalane ithin therenawa athine ehema nokara inna behe kiyala
     
    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    dakkane, kasun ethanama fake ID hadagenane, ehema wena ID walin awilla pora talk danna denne na mama danna widiyata :nerd::)

    ඒක fake ID එකක් කියන්න බෑ මචං, මොකද පොර අලුත් ID 1 හදපු දවසෙම කිව්වා මේක මගෙ පරණ ID 1 මම දැන් මේකට මාරු වුණා කියලා. මතකද දන්නෑ.