ඔන්න දවසක් පිස්සෙක් තඩි පිහියකින් අඔයක් කපනව , දොස්තරත් වෙලාවට එතනට එනව පිස්ස දැක්ක , දෙන්නව දැන් මූනට මූන පේනව , පිස්ස පිහිය කරකවල අරන් දොස්තර පැත්තට එන්න ගත්තා , දොස්තර බයවෙලා හොදටම , පස්ස බල බලා , හයියෙන් යන්න ගත්ත , ගිහින් අන්තිමට බිත්තිය මුල්ලෙ හිරවුනා , දැන් දොස්තර පිස්ස දිහා බලාගෙන , හොදටම බයවෙලා , දාඩියත් දාලා....
පිස්ස ආව ලඟට , පිහියත් උලුප්පගෙන , ඇවිත් ටග්ගාල කැපුව හොද අඔ කෑල්ලක්
ඒක දොස්තරගෙ කටට ඔබන ගමන් පිස්ස කියනව
" මේ ***** අඔ කෑල්ලක් කවාගන්න තියන අමාරුවක් "
පිස්ස ආව ලඟට , පිහියත් උලුප්පගෙන , ඇවිත් ටග්ගාල කැපුව හොද අඔ කෑල්ලක්
ඒක දොස්තරගෙ කටට ඔබන ගමන් පිස්ස කියනව
" මේ ***** අඔ කෑල්ලක් කවාගන්න තියන අමාරුවක් "
cool machn