පිස්සෝ Vol 2

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
පිස්සන් කොටුවට තවත් අලුත් දවසක්....
එදා පිස්සන් අතරින් හොඳවුන පිස්සන් තෝරගන්න පිස්සෝ එළියට ගෙනල්ලා පිස්සන් කොටුවේ මිදුලේ පීනන්න කිව්වලු.ඉතින් දැන් පිස්සෝ පණ දාගෙන ගොඩ පීනනවලු.
එක පිස්සෙක් විතරක් හොඳට අත් දෙකත් බැඳගෙන අනිත් උන් පීනන දිහා බලන් ඉන්නවලු.
අහ්.. එක්කෙනෙක්ට හොඳයි....
හොඳවුන පිස්සා ළගට ගිය nurse "ඇයි ඔයා පීනන් නැත්තෙ?"
පිස්සා "අනේ මිස් මට හොඳටම හෙම්බිරිස්සාව."
nurse :dull: