ElaKiri Get together Videos : Our Match

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    buhahahaha adee u were our opening bowler ryt:rofl: did good out there haha lmao:lol:
    එදා මගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමානය වැඩි කලේ වීවා!! අම්මප තව ටිකක් බිව්ව නම් දෙනව සිරාවට :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එදා මගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමානය වැඩි කලේ වීවා!! අම්මප තව ටිකක් බිව්ව නම් දෙනව සිරාවට :lol:
    අඩෝ හුහාහහහහහහ මැරෙන්න හිනා ඕයි හිආහහහහහ...:lol::lol::lol::lol::lol:
    දැන් නෙ දන්නෙ:rofl: , මම හිතන්නෙ බැට් ක‍රපු පොඩි උන් එහෙනම් උදේ රෙඩ්බුල් වත් ගහලා ඉන්න ඇත්තේ නේද?:P
     
    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    එදා මගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමානය වැඩි කලේ වීවා!! අම්මප තව ටිකක් බිව්ව නම් දෙනව සිරාවට :lol:

    :baffled:Kiyai mihiri kathaa.Eda api dakkane kastiyage weda:shocked:.Ape Jacka gena nam neme mama kiwwe harida?:lol:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    අඩෝ හුහාහහහහහහ මැරෙන්න හිනා ඕයි හිආහහහහහ...:lol::lol::lol::lol::lol:
    දැන් නෙ දන්නෙ:rofl: , මම හිතන්නෙ බැට් ක‍රපු පොඩි උන් එහෙනම් උදේ රෙඩ්බුල් වත් ගහලා ඉන්න ඇත්තේ නේද?:P
    සිරාවට. ජැකාගෙත් මාර පිට්නස් නේද? මං වගේමයි :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සිරාවට. ජැකාගෙත් මාර පිට්නස් නේද? මං වගේමයි :lol:
    මොනාද අහන්නෙ ... ඒකනෙ මෑන් බෝල් එන්න කලින්ම කැච් එක අරන් ඉව‍ර උනේ, පිට්නස් වැඩි වෙලා එකතැන ඉන්න බෑ, ඉවසීම නෙගටිව් වෙලා හුහ්හ:lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මොකද්ද මෙයාලා එලකිරි ගෙට් එක කියන්නේ:නර්ඩ්:
    :lol: මේ පොඩි ආතල් එකක් ගන්න තියෙන ෆන්ක්ශන් එකක්..
    ඉව‍රවෙලා බස් එකේ එකට යන්නෙ ගෙවල් වලට ලොල් :rofl::P
    යාන්තමින් එල්ලිලා හුහහහා:lol: