Ela thama...Ay Gemada???Api enne Indiyawe Dharmashoka Raja paramparawen ...Ithin api edath ratawal palanaya kara...Ay Ada barida??ubath Mervin silva vage d kollo?

ubata monawada one??hithala illapan.ape kollo akamathi wena ekak namatath nadda hoda Ice gahana post ekak![]()

Macha Media 2ka 3 kuth damuda??? Thirasa media,Polowa media thawa damu machan..
hmmm uba Mervin ayya vagemane banz..Ela thama...Ay Gemada???Api enne Indiyawe Dharmashoka Raja paramparawen ...Ithin api edath ratawal palanaya kara...Ay Ada barida??![]()

සුදු මහත්තයා;5573025 said:toraturu ha takshana amati kamata Optiplexfx wa damu. man hodai
health minister post ekata sudunone

okkomala amathilane mata katha nayaka kamavath deepan banzubata monawada one??hithala illapan.ape kollo akamathi wena ekak na![]()

මාව මේ තනතුරට යෝජනා කිරීම පිළිබඳව මම මෙව්ව වෙනව.
කාගෙ කාගෙත් වැහිල නැති තැන්වල වහන මදුරුවන්ව පිහල අයින් කරන්න මම එළකිරි කොල්ලන්ගෙන් සැදුම් ලත් කොමිටියක් පත් කරනව මගෙ පළවෙනි කර්තව්‍යය හැටියට.![]()

මාව මේ තනතුරට යෝජනා කිරීම පිළිබඳව මම මෙව්ව වෙනව.
කාගෙ කාගෙත් වැහිල නැති තැන්වල වහන මදුරුවන්ව පිහල අයින් කරන්න මම එළකිරි කොල්ලන්ගෙන් සැදුම් ලත් කොමිටියක් පත් කරනව මගෙ පළවෙනි කර්තව්‍යය හැටියට.![]()

ඔය කොමිටියට මාවත් ගන්නකෝ. 
හැබැයි සෞඛ්‍ය ඇමතිතුමෝ ගෑණු ලමයින්ව මේස උඩ නග්ගනව එහෙම නෙමෙයි ඕං 

Poddak hitapan machan...mama youtube balala manzzz ge talk tikak allagena enakam...hmmm uba Mervin ayya vagemane banz..
ap baya vei ovata
apith hoda game gahapu evun thmi... Mervin la kale ape game valata

කවුද ක්‍රීඩා ඇමති? හොඳ ගේම් කාරයෙක් ඕනෙ ඒකට.
සුදු මහත්තයා;5573112 said:ඇයි මෙව්ව වෙන්නෙ.ඔය කොමිටියට මාවත් ගන්නකෝ.
හැබැයි සෞඛ්‍ය ඇමතිතුමෝ ගෑණු ලමයින්ව මේස උඩ නග්ගනව එහෙම නෙමෙයි ඕං
![]()