~ IP torrentz invitation here season 3~

¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    can i have one? :rofl:

    331kbxf.jpg

    Oh damn you have limit your uplink to 6 KBps :eek: lame :dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං උඹෙ seeding ටොර්රෙන්ට්ස් tika මට පේන්නෙ නෑ නෙ:)

    rs nethi velavata thamai mama torrent use karanne:eek:

    giya senasurada sita monday dakava kala dl vunata passe davask seed vennath deela thibba
    eeta passe ayin kala
    net speed bahina hinda

    mama vediya torrent gena denumaknma nehe:sorry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mokakda machan me IP torrentz invitation kathawa......:confused::confused:

    Ip torrent කියන්නෙ මචං privet torrent site එකක්
    අපි සාමන්‍යෙන් දකින torrent වගේ නෙවෙයි මේවයෙ තියෙන ඒව ගොඩාක් වෙලාවට බුදු speed බෑවෙනවා :D
    නමුත් එ site එකෙ නිකම් reg වෙන්න බෑ මොකද දැනටමත් එකෙ ඉන්න member කෙනෙක් උඹට invitation එකක් දෙන්න ඕනෙ එකයි :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    rs nethi velavata thamai mama torrent use karanne:eek:

    giya senasurada sita monday dakava kala dl vunata passe davask seed vennath deela thibba
    eeta passe ayin kala
    net speed bahina hinda

    mama vediya torrent gena denumaknma nehe:sorry:

    ඒ උනාට මචං seeding torrents නම් තියෙන්නම ඕනෙ නෙ :(
    නැතුවනම් බෑ කොල්ලො:no:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    Ip torrent කියන්නෙ මචං privet torrent site එකක්
    අපි සාමන්‍යෙන් දකින torrent වගේ නෙවෙයි මේවයෙ තියෙන ඒව ගොඩාක් වෙලාවට බුදු speed බෑවෙනවා :D
    නමුත් එ site එකෙ නිකම් reg වෙන්න බෑ මොකද දැනටමත් එකෙ ඉන්න member කෙනෙක් උඹට invitation එකක් දෙන්න ඕනෙ එකයි :D

    Thanks machan...... mata nam ithin RS pihita thama.......:):)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒ උනාට මචං seeding torrents නම් තියෙන්නම ඕනෙ නෙ :(
    නැතුවනම් බෑ කොල්ලො:no:

    ok macho thankx for reply
    purudu btjunkiema hondayi

    iptorrent abulayilu:rofl:

    (midi kanna giya nariya vage)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ok macho thankx for reply
    purudu btjunkiema hondayi

    iptorrent abulayilu:rofl:

    (midi kanna giya nariya vage)

    ඔව් බං පොළොවත් ඇදයිලු හිහි:lol:
    මොනව උනත් බලමු මචං ඉතුරු උනොත් උඹට එකක් දෙන්න බලන්නම් :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ko ko tharaga karuwo thama pitiyata wartha karala nadda :rofl:

    නෑ නෙ බං මුලින්ම පිටියට එන්නෙ jokers ලනෙ :lol:
    කවුරුත් නැත්නම් අකුලං යනව බං බලෙන් දෙන්නෙ මක්කටැයි:rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    කමක් නෑ ඉතිං සල්ලි තියෙනවනං :rofl:

    salli kohenda ban mata.......:rofl::rofl:
    Oya kohen hari hamba wechcha Account ekakata pinsidda wenna thama yahathin innawa.....:):)

    ekata kela una data baduma thamai......
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    salli kohenda ban mata.......:rofl::rofl:
    Oya kohen hari hamba wechcha Account ekakata pinsidda wenna thama yahathin innawa.....:):)

    ekata kela una data baduma thamai......

    මටනං මචං RS ලත් එක්ක තියෙන ගණුදෙනු අවමයි
    නැති තරම් මටනං උන්ව පේණ්න බෑ:no:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    මටනං මචං RS ලත් එක්ක තියෙන ගණුදෙනු අවමයි
    නැති තරම් මටනං උන්ව පේණ්න බෑ:no:

    ai ban ae.... torrent walata wada speed neda......

    office SLT packaje ekak nam 200 kbps wage yanawa........

    mata torrent epa une samahara welawata 60%-70% doenload wela nawathinawa..... habai mulin baladdi hodata seeds thibuna ewa......:(