need help from wijesekara keyboard users!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
how do you type කො,කෞ,කේ in wijesekara layout and i mean with out that helper which comes with sinhala tamil kit(tray එකේ වි අකුරක් තියෙන්නෙ, ඒක නැතුව)
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
:lol: maru kenata kiyala denne

:lol::rofl::rofl::lol::dull:

මං මේ හදන්නේ අපේ විජේසේකර layout එකන් singlish process කරාට පස්සෙ output කරන්න! photoshop ලෙඩේ ඒකෙන් මග ඇරෙනව තවලෙඩ ගොඩක් හැදැනව කෝ කට්ටිය උදවුවක් දුන්නේ නෑ නේ!
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
ay bun...:eek::eek::eek:
ne eya wena uwamawakata ahala thiyenne ekai:)me yata thiyenne.
:lol::rofl::rofl::lol::dull:

මං මේ හදන්නේ අපේ විජේසේකර layout එකන් singlish process කරාට පස්සෙ output කරන්න! photoshop ලෙඩේ ඒකෙන් මග ඇරෙනව තවලෙඩ ගොඩක් හැදැනව කෝ කට්ටිය උදවුවක් දුන්නේ නෑ නේ!
mannam dan ne aiyye:no:ela ela kawuru hari kiyai:)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokak da dan venna oona? eeka nathi vunahama join venne nahane. oyaata oona ehema join venne nathi vidiyata da?

    ෙකා ෙක ෙක්

    ehema naththum oyaata oona normal font ekakin type karala da? man kiyanne unicode nathuva?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata mukuth nethiva one ekak gahannna puluvan fm font ekak thiyenavanam

    one ekak ahanna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    fld fl! fla

    FM Arjuna

    habai ispili vage eeva gahaddi Asci code pavichchi karanna venne. eeta amatharava eeva pavichchi kirimedith gatalu thiyanava font athara sammathayak nathi nisaa.
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    fld fl! fla meva fm bindumathi eken gehuvama oya akuru enava

    ඔයා අර 'වී' කියල ට්‍රේ එකේ පෙන්වන එක දාගෙන ඉන්නෙ
    ඒක නැතුව ඕවා වදින ක්‍රමයයි මං හෙව්වේ
    මං ඒක අයින් කරලා තියෙන්නේ
    මගේ වදින්නෙ මෙහෙම, ෙකා ෙක! ෙක්

    ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් ඕව මකලා අර අකුරු ගහනවා:growl: ජරා වැඩක් ඒක විජේසේකරමද? සම්මත ඒ විදියටද?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔයා අර 'වී' කියල ට්‍රේ එකේ පෙන්වන එක දාගෙන ඉන්නෙ
    ඒක නැතුව ඕවා වදින ක්‍රමයයි මං හෙව්වේ
    මං ඒක අයින් කරලා තියෙන්නේ
    මගේ වදින්නෙ මෙහෙම, ෙකා ෙක! ෙක්

    ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් ඕව මකලා අර අකුරු ගහනවා:growl: ජරා වැඩක් ඒක විජේසේකරමද? සම්මත ඒ විදියටද?

    16lfojp.jpg


    macho mama kisima program ekak use kale nehe aththamayi:)