how do u get dese invites r u guys buyin frm ipt![]()
dekak 100yi ban.

These hard earned man. You gotta upload 50 GB and maintain a ratio of above one to get invites.
how do u get dese invites r u guys buyin frm ipt![]()

නෑ බං බලමු ඉස්සරාට එක්කෙනෙක් නිසා හැමෝම චාටර් වෙන්න ඕනෙ නෑ නෙapoi...... modayo nisa apatitah meeta passe chance ekak hambena eka nehe![]()


නෑ බං බලමු ඉස්සරාට එක්කෙනෙක් නිසා හැමෝම චාටර් වෙන්න ඕනෙ නෑ නෙ
මචං මම උඹටත් එකක් දෙන්න බලන්නම් ඉන්නකො
හැබැයි ශුවර් කරන්න බෑ![]()

ඌප්ස්zzz මොකද දන්නෙ නෑ අවුල??![]()

aiiyooo!!!
machan meka mage mallige atthama kiyanawanam thibba vidihata screenshot 1ka damma. Ur argument is correct...
![]()
හොර කරන්න එපා බං
පේන්න තියන්න එපැයි බං.ඒක් නෙවෙ මොකක්ද බං අර කසුන් කිව්ව මෝඩයාගෙ කතාව??උඹෙ seeding torrents ටික පේන්නෙ නෑ මචං![]()
aaa eke aulak ne machan.... hodata seed karapu ayata denna unta thamai owa denna ona. mama ithin oka kalin gaththa screencap ekak ne.
ithuru unoth witharak denna![]()

පේන්න තියන්න එපැයි බං.ඒක් නෙවෙ මොකක්ද බං අර කසුන් කිව්ව මෝඩයාගෙ කතාව??

bitme.org invitations nadda machan?

දැන් කතා කරල වැඩක් නෑ
උඹට ඔය තරම් දරුණුවටම ඕනෙ නම් යාළුවෙක් ගෙන් ඉල්ලගන්න බලන්න මචංහොර කරන්න එපා බං
අපි ගාවත් තියෙන්නෙ 10 විතර නිසයි මේ තරම් හොයල බලල දෙන්නෙ
නැතුව පොරවල් වෙන්න නෙවෙයිනෙ![]()








දැන් කතා කරල වැඩක් නෑ
උඹට ඔය තරම් දරුණුවටම ඕනෙ නම් යාළුවෙක් ගෙන් ඉල්ලගන්න බලන්න මචංහොර කරන්න එපා බං
අපි ගාවත් තියෙන්නෙ 10 විතර නිසයි මේ තරම් හොයල බලල දෙන්නෙ
නැතුව පොරවල් වෙන්න නෙවෙයිනෙ![]()

කළින් ගත්තු එකක් උනත් මචං ඒ කියන්නෙ උඹ කලින් හරි හොඳට seed කරල තියෙනව කියන එකනෙ
ඒකෙ ප්රශ්නයක් නෑ![]()
ekai maath direct links use karanne. mekai machan dialog eken torrent down wenne 40KB wage but aparaade kiyanna be upload nam 12KB ma enawaa 