~ IP torrentz invitation here season 3~

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    apoi...... modayo nisa apatitah meeta passe chance ekak hambena eka nehe :(
    නෑ බං බලමු ඉස්සරාට එක්කෙනෙක් නිසා හැමෝම චාටර් වෙන්න ඕනෙ නෑ නෙ
    මචං මම උඹටත් එකක් දෙන්න බලන්නම් ඉන්නකො
    හැබැයි ශුවර් කරන්න බෑ:no::)
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    නෑ බං බලමු ඉස්සරාට එක්කෙනෙක් නිසා හැමෝම චාටර් වෙන්න ඕනෙ නෑ නෙ
    මචං මම උඹටත් එකක් දෙන්න බලන්නම් ඉන්නකො
    හැබැයි ශුවර් කරන්න බෑ:no::)

    aaa eke aulak ne machan.... hodata seed karapu ayata denna unta thamai owa denna ona. mama ithin oka kalin gaththa screencap ekak ne.
    ithuru unoth witharak denna :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඌප්ස්zzz මොකද දන්නෙ නෑ අවුල?? :confused::confused:

    නෑ බං අවුලක් නෑ
    මේ වෙනකං screenshot දාපු අයගෙන් හොඳ අයට දෙනව මචං
    අනික් මාසෙත් මෙහෙම දෙනවද නැද්ද කියන එක ගැන දෙපාරක් හිතන්න වෙන size එකක් බං තියෙන්නෙ
    නිකං දීල කින්ඩි වෙන්න ඕනෙද බං:oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    aiiyooo!!!

    machan meka mage mallige atthama kiyanawanam thibba vidihata screenshot 1ka damma. Ur argument is correct...

    :sorry::sorry::sorry:

    දැන් කතා කරල වැඩක් නෑ
    උඹට ඔය තරම් දරුණුවටම ඕනෙ නම් යාළුවෙක් ගෙන් ඉල්ලගන්න බලන්න මචං:) හොර කරන්න එපා බං
    අපි ගාවත් තියෙන්නෙ 10 විතර නිසයි මේ තරම් හොයල බලල දෙන්නෙ
    නැතුව පොරවල් වෙන්න නෙවෙයිනෙ:)
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    උඹෙ seeding torrents ටික පේන්නෙ නෑ මචං:oo:
    පේන්න තියන්න එපැයි බං.ඒක් නෙවෙ මොකක්ද බං අර කසුන් කිව්ව මෝඩයාගෙ කතාව??
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    aaa eke aulak ne machan.... hodata seed karapu ayata denna unta thamai owa denna ona. mama ithin oka kalin gaththa screencap ekak ne.
    ithuru unoth witharak denna :)

    කළින් ගත්තු එකක් උනත් මචං ඒ කියන්නෙ උඹ කලින් හරි හොඳට seed කරල තියෙනව කියන එකනෙ
    ඒකෙ ප්‍රශ්නයක් නෑ:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පේන්න තියන්න එපැයි බං.ඒක් නෙවෙ මොකක්ද බං අර කසුන් කිව්ව මෝඩයාගෙ කතාව??

    අවුලක් නෑ මචං එක්කෙනෙක් මෙතන hero part එකක් දාන්න ආවා මං එයාට උත්තර දුන්න
    ඒක පස්සෙ වැඩිය පන්නන්න එපා මචං අමතක කරපං :D
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    දැන් කතා කරල වැඩක් නෑ
    උඹට ඔය තරම් දරුණුවටම ඕනෙ නම් යාළුවෙක් ගෙන් ඉල්ලගන්න බලන්න මචං:) හොර කරන්න එපා බං
    අපි ගාවත් තියෙන්නෙ 10 විතර නිසයි මේ තරම් හොයල බලල දෙන්නෙ
    නැතුව පොරවල් වෙන්න නෙවෙයිනෙ:)

    machan............ mata poddak kiyanawada u torrent eken puluwan tharam uparimayenma seed karanne kohomada kiyala..... mama seed wenna dala thiyeyena torrents.... welawakata vitharai seed wenne..... :):):):):):):):)
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    දැන් කතා කරල වැඩක් නෑ
    උඹට ඔය තරම් දරුණුවටම ඕනෙ නම් යාළුවෙක් ගෙන් ඉල්ලගන්න බලන්න මචං:) හොර කරන්න එපා බං
    අපි ගාවත් තියෙන්නෙ 10 විතර නිසයි මේ තරම් හොයල බලල දෙන්නෙ
    නැතුව පොරවල් වෙන්න නෙවෙයිනෙ:)

    මටත් මතකයි මුල් කාලේ මමත් උඹට PM කලා IP ටොරන්ට් ඉන්විටේශන් ඉල්ලලා.ඒත් මම පස්සෙයි දැන ගත්තෙ එකේ IP Torrent real සීන් එක. දිගටම වැඩේ කරපන් මචං. අපිත් enter වෙන්නං ADSL ගත්තට පස්සෙ.:)
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    කළින් ගත්තු එකක් උනත් මචං ඒ කියන්නෙ උඹ කලින් හරි හොඳට seed කරල තියෙනව කියන එකනෙ
    ඒකෙ ප්‍රශ්නයක් නෑ:D

    ow bang kalin mama torrent hitu kiyala use karaa but me dialog eun torrent wala support eka reduce karala thiyenne.:frown: ekai maath direct links use karanne. mekai machan dialog eken torrent down wenne 40KB wage but aparaade kiyanna be upload nam 12KB ma enawaa :lol:
    un direct links walata support karana nisa 65KB walinma enawa.