wal kella.....

hoda nirmanayak......oi thathwayata pathwela inna depethtatama hithana hoda paniwidayak ithuru karala thiyenawa....:D

sarthak nirmanayak..

podi adu paduwak thiyenawa.kiyana oni kiyala hithuwa.....samahara wachana wala papili mis wela thiyenawa...........podak puluwannam hadanna balana......Aya badaginna kiyala wenas wenna oni..
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    godak sthuthi adupadu pennala dunnata.... athtatama mata oona ouneth a thathwayata pathwelainna ayawa depzrzk hitana thatwata pathkaranna thama... godak sathutui.... sthuthi
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම ලස්සනට ලියල තියෙනවා මල්ලියා..මට ඔයාගේ නොපසුබස්නා උත්සාහය ගැන හරිම ආඩම්බරයි...

    තම පහත් ආශාවන් සංතර්පනය කර ගනු වස් තලා පෙලා හපයක් කොට ඉවත දමා නොසිට තව ඊට උඩින් "ගනිකාවක්"... "වල් ගැහැණියක්" යනාදී වසයෙන් ලේබලයකුත් අලවනා කුරිරු අදම සමාජයේ වෙසෙනා පාදඩයින්ගේ ජිවිතවල ඇත්ත එලෙසින්ම ඔබේ නිර්මානය තුලින් අපට එලි දැක්වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට...

    ඔබේ පලමු නිර්මානයත් සමඟ බලද්දි අද ඔබ ඉතා සීග්‍රයෙන් පරිනත බවක් ලබා ඇති බවයි මගේ අවංක හැඟීම...

    මල්ලියා මීලඟ නිර්මානයේදී එහි අකුරු දෙපාරක් පමන හොඳට කියවන්න අවසාන පල කීරීමට පෙර..මොකද මෙහි සමහර වචනවල අකුරු හා ඇලපිලි පාපිලි වල අඩු ලුහුඬුකම් කීපයක් තිබෙන නිසා..එය කියවන්නාට බාධාවක් නොවීමට අප වග බලා ගත යුතුයි...මල්ලි තරහ නෑනෙ මම මෙහෙම අඩු පාඩු පෙන්නල දුන්නට...

    බඩකින්න..නිවගන්න..ගනිකවක්..නතිනම්..අශවන්....ඔය වගේ සුලු වැරදි ටික හරි ගස්ස ගමු මල්ලියො...

    ඔබට ජය!!
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    godak lassanai machan.eath kellekuta e wage samaage katha karana eka gena mata dukai ban."WAL KELLA".....:(
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    හොඳ නිර්මාණයක්.........
    මගේ අදහස නම් මේ වගේ ආතල් ගන්න වියදම් කරන සල්ලී අපරාදේ.......
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔය කතාව ඇත්ත වෙන්න පුලුවන්, එවුනාට අපේ රටෙ ඔකට වඩා රස්සාවල් නැතුව නෙමේ, වැඩිපුර සල්ලි හම්බ වෙන නිසා යන්නෙ.,;
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරිම ලස්සනට ලියල තියෙනවා මල්ලියා..මට ඔයාගේ නොපසුබස්නා උත්සාහය ගැන හරිම ආඩම්බරයි...

    තම පහත් ආශාවන් සංතර්පනය කර ගනු වස් තලා පෙලා හපයක් කොට ඉවත දමා නොසිට තව ඊට උඩින් "ගනිකාවක්"... "වල් ගැහැණියක්" යනාදී වසයෙන් ලේබලයකුත් අලවනා කුරිරු අදම සමාජයේ වෙසෙනා පාදඩයින්ගේ ජිවිතවල ඇත්ත එලෙසින්ම ඔබේ නිර්මානය තුලින් අපට එලි දැක්වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට...

    ඔබේ පලමු නිර්මානයත් සමඟ බලද්දි අද ඔබ ඉතා සීග්‍රයෙන් පරිනත බවක් ලබා ඇති බවයි මගේ අවංක හැඟීම...

    මල්ලියා මීලඟ නිර්මානයේදී එහි අකුරු දෙපාරක් පමන හොඳට කියවන්න අවසාන පල කීරීමට පෙර..මොකද මෙහි සමහර වචනවල අකුරු හා ඇලපිලි පාපිලි වල අඩු ලුහුඬුකම් කීපයක් තිබෙන නිසා..එය කියවන්නාට බාධාවක් නොවීමට අප වග බලා ගත යුතුයි...මල්ලි තරහ නෑනෙ මම මෙහෙම අඩු පාඩු පෙන්නල දුන්නට...

    බඩකින්න..නිවගන්න..ගනිකවක්..නතිනම්..අශවන්....ඔය වගේ සුලු වැරදි ටික හරි ගස්ස ගමු මල්ලියො...

    ඔබට ජය!!

    godak sthuthi aiye.. mage adu padu kam pennala mawa dirigannanwata... aiyawage kenekgen guruharu kamlabanna puluwan una eka gana mama nihatha maniwa sathutu wena...

    aiyata jaya
    budusaranai
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    godak lassanai machan.eath kellekuta e wage samaage katha karana eka gena mata dukai ban."WAL KELLA".....:(

    sthuthi... mama wal kella kiyala mekata topic eka damme.. a wage ganikawo lagata yana aya ethakotawath meka kiyawala thaman gana deprk hithala bali kiyala hithuna nisi...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හොඳ නිර්මාණයක්.........
    මගේ අදහස නම් මේ වගේ ආතල් ගන්න වියදම් කරන සල්ලී අපරාදේ.......

    aniwa a salli aparade.. athal passe gihin HIV wage ledak hadunoth mulu jeewithayama apayk wenawa a kenage witharak naymyi a kenage paule ayageth