oya toppi daganna epa my brother mama kiwwe ape kollekta.hoda ekkena kata karanne![]()

all my buddhist bros & sis modayan ekka wada karanna gihin paw purawa ganna epa....
oya toppi daganna epa my brother mama kiwwe ape kollekta.hoda ekkena kata karanne![]()

oya toppi daganna epa my brother mama kiwwe ape kollekta.![]()
all my buddhist bros & sis modayan ekka wada karanna gihin paw purawa ganna epa....

kavda danne ne moda machan api nam mema kavdawath kiyanne ne

kavda danne ne moda machan api nam mema kavdawath kiyanne ne
waada karama paw piranawada![]()
mage aagame hatiyatanam paw, mokada tawa kenekge taraha awussana eka pawak nisa,magenuth waradi una mama ewa hada gatta, eka nisa puluwannam hadenna balanna, anika mama oyata newei post kare buddhist ayata



paw tamai tarahgassanna eka but metana ema ekak nemei ne yaalua une araya prasanayak ahala tiyanne ekaya oyalage ekkenek answer denawa metana randuwak wath giye ne he eyi oya kiyanne answer denna epa kiyala
oya ne kiyanne modayanta answer denna epa kiyala so itakota kavda metana rranduwa eti karanne itata ekagawa kiyana yaaluwa
any way no prob peace
oya heduna nam satutui![]()
you know about IDI AMIN more than me. you know his language. oka iwara wenne kunuharupa godakin...ekai. dan oyata terunada? ai mama dont answer kiwwe kiyala anika meke aramuna reincarnation boru kiyala wada karana eka bawa oyage hitata awankawama hitala balannako mage friendo..
be cool....
argue in good manner ema neda

Good Post machan!සිංහලෙන්ම කියන්නම්
කර්ම ශක්තිය හේතු කොටගෙන වෙනත් භවයක උපත ලැබීම තමයි පුනරුත්පත්තිය කියන්නේ. උපදින කෙනා අලුත් කෙනෙක් වෙන්නේ නෑ. මොකද උපදින තැන කීරණය වෙන්නේ කලින් උපත් වල සිදු වූ දේ අනුව නිසා. උපදින්නේ පරණ කෙනාමත් නෙවෙයි, මොකද අලුත් identity එකක් තියෙන නිසා.
දැන් අහන්න එපා මේක ඔප්පු කරල තියෙනවද කියල. ඔප්පු කරන්න අමාරුයි, නමුත් සෑහෙන සාධක තියෙනවා. මේවා බටහිර විද්‍යාව අනුව කරපු පරීක්ෂණ. ඔප්පු කරල නෑ! ඔප්පු කරල නෑ! කියල උඩ පනින්න හදන්න එපා. මොකද ඊළගට ඔයාට අල්ලාහ් ඉන්න බව ඒ විදියටම ඔප්පු කරල පෙන්නන්න වෙන නිසා.

