Aththatama Yuddhaya dinuwe Sarath Fonsekada Mahindada?

Aththatama Yuddhaya dinuwe Sarath Fonsekada Mahindada?

  • Mahinda Rajapakse

    Votes: 19 31.1%
  • Sarath Fonseka

    Votes: 42 68.9%

  • Total voters
    61

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Majority huh ?
    13+33=46

    46 out voted of 244,074 members
    Which means 46 stand for the rest of Elakiri right

    I wonder whether u pass 8
    අංකල් ඔයා 8 වත් pass ද ?:lol::rofl:

    නැ නැ වැස්සටවත් මෙයා ඉස්කෝ‍ලේ ගියේ නැහැ :):)
    කෙලින් ම දිව්වේ රනිල් අයිය ලගට කාටවත්ම කියන්න එපා:lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    මම නම් කියන්නේ මල් ඔතලා රොන් ගන්න කියලා, දැන් අතුලගේ අලුත් නායකයා තම්යි නේ සරත් ෆොන්සේකා, මට මතකයි කාලයක් අතුල සරත්ට මිනී මරුවා කිය කියා ත්‍රේඩ් / පෝස්ට් දාපු හැටි,

    මටත් මතකයි එයා ඒකට අනිත්‍ය කියනවා :lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෑ මචං මං අරම කිව්වෙ මේකයි
    දැන් මෙයා කියන්නෙ Elakiri says කියලනෙ ?
    ඕකත් හරියට අර දේශපාලුවොන් ගෙ බැනර් වල තියෙන්නෙ
    Ex:- bla bla bla......... ඇතුලු පානදුර ජනතාව
    දැන් පානදුර ඉන්න හැම කෙනාම ඒ කියන දේට එකඟද ?
    :baffled:

    මම නම් කියන්නේ මල් ඔතලා රොන් ගන්න කියලා, දැන් අතුලගේ අලුත් නායකයා තම්යි නේ සරත් ෆොන්සේකා, මට මතකයි කාලයක් අතුල සරත්ට මිනී මරුවා කිය කියා ත්‍රේඩ් / පෝස්ට් දාපු හැටි,

    කොහොම උනත් දන්නෝ දනිති මචං
    ඔය අතුල අංකල් ,රෙශ්මි ඇන්ටි ට ඕනෙ ඇත්ත දැනගන්න නෙවෙයි
    අපි කියන්නෙ මොකක්ද ඒකෙ අනික් පැත්තට කතා කරන්න

    දැන් අපි කිව්වොත් අතුල පුතා හොඳ ලමයෙක් කියල
    එයා කියයි නෑ නෑ මං පිං ගොනෙක් කියල ලොවෙත් නැති තර්ක දාලා වැඩ වණ කරගන්න ජාතියෙ කෙනෙක්
    ඉස්සර නං මොනව උනත් හොඳ බුද්ධිමත් තර්ක ඉදිරිපත් කළා
    දැන්නම් කින්ඩි කාලමද කොහෙද මොළෙ පුස් කාල ගොං කතා තමයි කියන්නෙ
    අපිට මොකෝ ඉතිං අපිත් ආතල් එකේ enjoy the show :lol:
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    නෑ මචං මං අරම කිව්වෙ මේකයි
    දැන් මෙයා කියන්නෙ Elakiri says කියලනෙ ?
    ඕකත් හරියට අර දේශපාලුවොන් ගෙ බැනර් වල තියෙන්නෙ
    Ex:- bla bla bla......... ඇතුලු පානදුර ජනතාව
    දැන් පානදුර ඉන්න හැම කෙනාම ඒ කියන දේට එකඟද ?
    :baffled:

    කොහොම උනත් දන්නෝ දනිති මචං
    ඔය අතුල අංකල් ,රෙශ්මි ඇන්ටි ට ඕනෙ ඇත්ත දැනගන්න නෙවෙයි
    අපි කියන්නෙ මොකක්ද ඒකෙ අනික් පැත්තට කතා කරන්න

    දැන් අපි කිව්වොත් අතුල පුතා හොඳ ලමයෙක් කියල
    එයා කියයි නෑ නෑ මං පිං ගොනෙක් කියල ලොවෙත් නැති තර්ක දාලා වැඩ වණ කරගන්න ජාතියෙ කෙනෙක්
    ඉස්සර නං මොනව උනත් හොඳ බුද්ධිමත් තර්ක ඉදිරිපත් කළා
    දැන්නම් කින්ඩි කාලමද කොහෙද මොළෙ පුස් කාල ගොං කතා තමයි කියන්නෙ
    අපිට මොකෝ ඉතිං අපිත් ආතල් එකේ enjoy the show :lol:

    ඔව්, ඒක ඇත්ත මචන්, අපි කියමුකො සරත් ජනාදිපති වුනා කියලා, එතකොට අතුල කියයි මහින්ඩ රොක්ස් සරත් සක්ස් කියලා, හැමදාම ත්‍රෙඩ් දායි " ව්යි පීපල් ෆොගෙට් ද කින්ග් ?" "ඊස් මහින්ද රාජපක්ශ ද ග්‍රේටස්ට් කින්ග් ඒවර්" බ්ලාහ් බ්ලාහ්, අතුලට තියෙන්නේ " විපක්ශන් සරනන් ගච්චාම්යි තම්යි" ලොල් :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Anyway sorry if I were insulting a member of EK
    But I wonder in which way could we call he s member of EK ever ?

    Anyway Im not gonna rise up this thread by posting here
    Thanx for the support of all of you guys :D

    And I kindly suggest GT to remove my post if they were inappropriate :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Anyway sorry if I were insulting a member of EK
    But I wonder in which way could we call he s member of EK ever ?

    Anyway Im not gonna rise up this thread by posting here
    Thanx for the support of all of you guys :D

    And I kindly suggest GT to remove my post if they were inappropriate :)

    in few minutes Atula will up this thread for sure " pigs love mud" :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Majority huh ?
    13+33=46

    46 out voted of 244,074 members
    Which means 46 stand for the rest of Elakiri right

    I wonder whether u pass 8
    අංකල් ඔයා 8 වත් pass ද ?:lol::rofl:

    Once in Bangla desh 10% voted
    and a government was elected.
    In Democracy non-voters are counted
    as they agree with the majority.
    :)
     
    Last edited: