138 bus eka [ Madahasa]

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    මදහස පාන බසයේ රියදුරු මහතා

    කොන්දොස්තර මාමා පාරේ හඩ පානා

    රෑනේ එන සේනා අතරින් හෙමිහිට රින්ගා

    බෙල් හඩ නන්වා මගදි බසයට නැග්ගා


    කොටුව කොටුව කොටුව පිට කොටුව

    138 මම හිටිය

    අඩිය අඩිය අඩිය තියන්නට

    පෑ එකක යුද්දෙට පොර පිටිය

    තැලිලා තැලිලා පොඩිවෙන

    තෙරපිලා කැරකිලා යන මේ Ride එක

    විදලා විදලා පිබලා ගියත්

    ඉස්කොලේට යන කොට 8.30

    [ English Rap ]

    රිය සක පරදන සොද කුලුරු කුණ

    මහමග වැනිය කළු කෙස් වැටිය

    මන බන්ධනිය නම රංජනිය

    සැම මන කළබන ඇගේ රූ සිරිය


    කොටුව කොටුව කොටුව පිට කොටුව.... //

    මදහස පාන බසයේ රියදුරු මහතා .......... //


    Centigradz