MACHANS LA MOKO ME...MARA YUDHDHAYAK NE....SHEP 1KE IMU KOO....OYA EKEK 2NNEK KARANA WARADHI WALATA HAMA MUSLIM KENEK MA WARADHI NA NE....HODHA SAMAGIYEN INNA MUSLIM KOLLO....
ශේප් එකේ ඉන්න පුලුවන් ඒකේ අවුලක් නෑ අපි දන්නේ නෑ නේ මේව කරපු අය එලකිරි එනවද නැද්ද කියලා, අනික මේක කරලා තියෙන්නේ එක කෙනෙක් නෙමේ කුඩා කණ්ඩායමකුත් නෙමේ මේ ඒ ප්‍රදේශයේ දඩ බඩ ගාල බෝවන මුස්ලිම් ජනතාව. මේක මේ කතාවෙලා කරන වැඩකුත් නෙමෙ, මේ තම තමන්ම තමන්ගේ හැකි පමණින් මේවා විනාස කරලා දාන්න හදන උත්සාහයක් ඒක ඔය පින්තුර දැක්කම කියන්න පුලුවන් සංවිධානය වෙලා කරා නම් ඕව ඔක්කොම බිමට සමතලා කරනව. ජනතාව විසින් කරන දේවල් තමා ඒ ජනතාව කවුරුද කියලා..ඉතින් මෙතනත් එහෙමයි, විනය කියන එක නැති ජන කොටසක් කියල තමා පේන්නේ. ඉතින් ඒ අය කරන වැඩ වලින් කටු ගෑවෙන්නේ ඒ අයගෙම අනන්‍යතාව. ඕක මුස්ලිම් අයමයි නවත්ව ගන්න ඕන නැත්නම් ආණඩුව ඕකට බැස්සොත් වැඩෙ අවුල් වෙනව..උන්ගේ වැඩේම අවුල් කරන එක නේ, සාමෙට කැමැති අය ඒ පැත්තට ගිහින් තමන්ගේ ජාතිය දැනුවත් කරනවා නම් තමා හොද..ඒ අය ඕවා වෙනකොට ඇස් කන් පියන් ඉන්නවා නම් ඒ කියන්නේ උන් කැමැතියි මේව වෙනවට කියන එක. එහෙම වෙන්න හොද නෑ නේ ..


ඉහත පෝස්ට් එකට 'rascist' ලූ(මං දැම්මේ එයා ලියපු එක)
(කටින්)
