මෙහෙමනෙ මචං ලොකු උනත් පොඩි උනත් ඒක ගානක්mekai machan case eka ape rate RS account ekakata $6/16/29/54 viyadam karanna tikak amarui. ae ape rate arthikaye heti. but wena ratawal wala oka echchara loku gaanak nemei.
ඉතිං නිකන්ම සර්විස් එක දෙන තැන් තියෙද්දි ඇයි අපි සල්ලි දීල කරගන්නෙ ?

මේක තේරුනෙ නෑae ratwal wal kattiyata oka daraganna beri nam phisher latath bade paara thaama![]()

so RS eken godaaak kaalayak use nowena files delete karanawa
RS is the largest file hosting server that's why all these things
ඔව් ඒක ඇත්ත/ RS වල මචං අප්ලෝඩර්ස්ලට වටිනාකමක් දිරිගැන්වීමක් කරල තියෙනව Rapid point වලින්.
නමුත් MF ලට එහම කරන්න බෑ මොකද උන්ගෙ premium payments නැති තරම් නිසා

MF is growing but slow... MF ekath RS eka wage aapu dawasaka owa wevi
ඔව් මචං මම කියන්නෙ නෑ MF උනත් සදාකාලිකවම මෙහෙම්මම තියෙයි කියල
නමුත් දැනට full free service දෙන නිසා මම කැමති ඒකට

ඒකත් RS වගේ උන දාකට අපි 100% torrents වලට යනවා
මොනව උනත් සල්ලි නම් දෙන්නෙ නෑ කාටවත්

BTW MF eka free DL support karaata session ikmanin expire wenawa...![]()
RS ලගෙ account xpire වෙන දවසකුත් තියෙනව
ඒ කියන්නෙ අපි උන්ට සල්ලි දුන්නත් උං අපිට දෙන්නෙ සීමිත ඉඩ ප්රමාණයක් වගේම සීමිත කාලයක්
අපි මොකටද බං ඒගොල්ලන්ගෙ ගණන් බලන්නෙ

FOREVER
