Jihad supporting Muslims Destroy Temples in SL - බුදු සසුන වැනසීමේ මුස්ලිම් ජාවාර&

Status
Not open for further replies.

sudunone

Member
May 23, 2009
3,781
121
0
අනෙක් රටවල නීති හදන්න වෙන්නෙ සුලු ජාතීන් සහ ආගම් ආරක්ෂා කරන්න. මෙහෙ දත කන්න වෙලා තියෙන්නෙ මහ ජාතිය සහ ප්‍රධාන ආගම ආරක්ෂා කර ගන්න. සිංහල බෞද්ධයන් සහනශීලී වීමේ දීර්ඝ කාලීන ඵල විපාක තමා අනික් අය එයින් අනවශ්‍ය ප්‍රයෝජන ගැනීම.
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ රෙප් මගුල හින්දා අපේ උන්ගෙ කටවල් වැහිලා, මගෙ පාකිස්තාන් ක්‍රිකට් ආගියුමන්ට් වලට හම්බවුන -රෙප් ගොඩ නැත්නම් මෙලහකටත් කොටු හතරක් වත් ඇවිත් ලොල්, මට කියන්න තියෙන්නේ රෙප් කියලා තමයි :lol:

    -------------------------------------------------------------------------------------------------ඒක නම් එක විදියකට ඇත්තක් හොද පොස්ට් එකකට රෙප් කරන්න හදන කොට එනවා යු මස්ට් ස්පෙරේඩ් කියලා ........
    ඔයාගේ හොද පොස්ට් ගොඩකට මට රෙප් කරන්න බැරි උනා...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    -------------------------------------------------------------------------------------------------ඒක නම් එක විදියකට ඇත්තක් හොද පොස්ට් එකකට රෙප් කරන්න හදන කොට එනවා යු මස්ට් ස්පෙරේඩ් කියලා ........
    ඔයාගේ හොද පොස්ට් ගොඩකට මට රෙප් කරන්න බැරි උනා...

    මටත් මේක හරියට වෙනවා. මොකද ඒ? හොඳ අයට රෙප් දෙන්න අපි පොඩි වැඩිද?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේකනේ සීන් එක, වෙන ආගමක එකෙක්ට හෙම්බිරිස්සාව හැදුනත් ඒකට බෞද්ධයන් පලි, හැබයි වෙන ආගමක කටිටිය බෞද්ධයන්ගේ දේවල් විනාසකරනව කියල කිව්වහම අපිට නොම්ලේම "ආගම් වාදී " ලේබල් එක වදිනවා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    -------------------------------------------------------------------------------------------------ඒක නම් එක විදියකට ඇත්තක් හොද පොස්ට් එකකට රෙප් කරන්න හදන කොට එනවා යු මස්ට් ස්පෙරේඩ් කියලා ........
    ඔයාගේ හොද පොස්ට් ගොඩකට මට රෙප් කරන්න බැරි උනා...

    ඔයාගේ ඔය වචනටිකම ඇති මචන්, රෙප් ඕනේ නැහැ, :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මේකනේ සීන් එක, වෙන ආගමක එකෙක්ට හෙම්බිරිස්සාව හැදුනත් ඒකට බෞද්ධයන් පලි, හැබයි වෙන ආගමක කටිටිය බෞද්ධයන්ගේ දේවල් විනාසකරනව කියල කිව්වහම අපිට නොම්ලේම "ආගම් වාදී " ලේබල් එක වදිනවා

    මැජෝරොටි සිද්ධිය නේ ...මෙතන තවටික කලකින් අනාථයො වෙන්නේ මැජෝරොටියම තමා:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මැජෝරොටි සිද්ධිය නේ ...මෙතන තවටික කලකින් අනාථයො වෙන්නේ මැජෝරොටියම තමා:lol:
    ඔව් ඉතින් මැජෝරටියේ උන් පුන්චි පවුල රත්තරන් කිය කිය ඉන්දෙද්දී අරුන් බල්ලෝ, පූසෝ, ඌරො වගේ ලමයි දුසින් ගනන් හදනවා :lol::lol::lol::lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    onna mamath awa :rofl:

    dan me wa at tha nan ko ape jathika hela urume kattiya ? :baffled:

    ko police ? :baffled:

    ko pura was thu depar tha men tuwa ? :baffled:
    අම්බෝ ඔයාව නම් රැඩිකල් අයට පේන්න බෑ!!
    දැක්කොත් බනී ...
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    onna mamath awa :rofl:

    dan me wa at tha nan ko ape jathika hela urume kattiya ? :baffled:

    ko police ? :baffled:

    ko pura was thu depar tha men tuwa ? :baffled:
    ඉතින් බන් උබ ඔය ඔබාම මාමගේ, ඉරානේ, ඇෆ්ගනිස්තානේ නිව්ස් දානවට වඩා මේවගේ දෙයක් දැම්මනම් ඉවරයිනේ :rofl:
     
    Status
    Not open for further replies.