Boru Veerayo saha Aththa Veerayo -From "Lanka paper"

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
q-Boruvee.jpg

Jan 24, 2009
3,532
130
0
දු‍ටු ගැමුනු රජතුමාගෙ වෙලාවට ඒ කාලේ ඇන්. ජී. ඕ සහ විපක්ශයක් නොතිබුනේ, එහෙනම් සද්දාතිස්ස නෙවෙයි ඊ ලන්ගට රජ වෙන්නේ, නන්දිමිත්‍ර යෝදයා :lol::lol::lol::lol:
 
Dutu gemunu rajjuruwoth
yudha jayagrahanya oluwa uda thiyan rata wate giyanm
ehema wennath ida thibuna.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Jan 24, 2009
3,532
130
0
Dutu gemunu rajjuruwoth
yudha jayagrahanya oluwa uda thiyan rata wate giyanm
ehema wennath ida thibuna.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

එතුමත් එහෙම ගියා නේ, කිං මහින්ද වගේම එතුමත් යුද්දෙ දිනල රටේ ජනතාවගෙ ජීවන බර අඩු නොකර බදු ආදායමෙන් රුවන් වැලි මහා සෑය හැදුව නේ. තමන්ගෙන් පස්සේ මලයට රජකම සෙට් කරා නෙ, අන්තිමට සමහර යෝදයෝ ඒ වැඩ දැකලා සසර කලකිරිලා මහන වෙලා රහත් වුනා. ඒ විතරක් ද, සාලිය ( දු‍ටුගැමුනු රජතුමාගේ බිලව්ඩ් සන්)රජ බලය අයුතු විදියට යූස් කරලා, රොඩී කෙල්ලො අමාරුවේ දැම්මා නේ අන්තිමට ජනතා විරෝදය නිසා, ඒ එක කෙල්ලෙක්ව කසාද බැන්දගන්න වුනා නේ. අපරාදේ, අපෙ ඔ‍ටුල අන්කල් ඉන්න තිබුනේ ඒ කාලෙ එහෙනම් මේ අකටයුතු වලට විරුද්දව හඪ නගන්න තිබුනා. :rofl::rofl::rofl::rofl:
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එතුමත් එහෙම ගියා නේ, කිං මහින්ද වගේම එතුමත් යුද්දෙ දිනල රටේ ජනතාවගෙ ජීවන බර අඩු නොකර බදු ආදායමෙන් රුවන් වැලි මහා සෑය හැදුව නේ. තමන්ගෙන් පස්සේ මලයට රජකම සෙට් කරා නෙ, අන්තිමට සමහර යෝදයෝ ඒ වැඩ දැකලා සසර කලකිරිලා මහන වෙලා රහත් වුනා. ඒ විතරක් ද, සාලිය ( දු‍ටුගැමුනු රජතුමාගේ බිලව්ඩ් සන්)රජ බලය අයුතු විදියට යූස් කරලා, රොඩී කෙල්ලො අමාරුවේ දැම්මා නේ අන්තිමට ජනතා විරෝදය නිසා, ඒ එක කෙල්ලෙක්ව කසාද බැන්දගන්න වුනා නේ. අපරාදේ, අපෙ ඔ‍ටුල අන්කල් ඉන්න තිබුනේ ඒ කාලෙ එහෙනම් මේ අකටයුතු වලට විරුද්දව හඪ නගන්න තිබුනා. :rofl::rofl::rofl::rofl:

    ---------------------------------------------------------------------------------------- :rofl::rofl: මේ පාරත් මලයෙක්ට හෝ අයියෙක් ට හෝ පුතේක්ට දෙයි:P:P
    සසර කල කිරිලා මහන වෙන එක කෙසේ වෙතත් අතුලට එල්ලෙන්න වෙයිද දන්නෙ නැහැ..
    හදිසි මහා මැතිවරණයක් ජනවාරි වල එකෙන් එජාප ය පරදවන්න ලේසියි ඉන් පසුව ජනාධිපති වරණය.
    මහින් ද රනිල් වගේ මෝඩ නැහැ.
    එහෙම උනොත් ජනරාල් කියන නම එන්නේ නැහැ.. මොකද ඔහු මහමැතිරණයකට එන්නේ නැහැ..
    රනිල් මෝඩයි කියලා මම කිව්වේ 2005 මහමැතිරණයක් තිබ්බානම් චන්ද්‍රිකා කවදාවත් ජේවිපි සහ හෙළ උරැමය හවුල් කරන්නේ නැහැ එතකොට තනි පක්ෂ වශයෙන් යුන්පි ය දිනනවා.
    නමුත් උනේ හරක් පැටව් ටික ජනබල මෙහෙයුම 2 කියලා ජනාධිපති වරණයක් ඉල්ලුවා... ඊට පස්සේ චන්ද්‍රිකා කැපුනා මහින්ද අනිත් පක්ෂ හවුල් කරගත්තා......
    :lol::lol::lol:
    මහින්ද කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච දේශපාලන චරිතයක් එකට ගහන්න නම් ටිකක් අමාරැයි... හැබැයි ඔහුට වැරදිලා ජනාධිපත් වරණයක් ප්‍රථමයෙන් තිබ්බොත් ජනරාල් ආවෝත් ඔහු අනිවාරයෙන් දිනනවා..
     
    Mahinda kochchara themparadu unath
    Mahindata Karma phala vipaka gena awabodhayak nehe.
    Karana kalata paw meeriya meese.
    Vindina kalata duk dedi weyi bo se.
    Mathakane, Premadaasath allan hitiye ohomane.
    Wetenna patan gaththama sulu kaalekin okkoma iarayi.
    Sarath Fonseka siddhiyen
    koi tharam pirihunada?
    Oya eka thurumpuwak witharayi maye hithe.
    Balamu thaa issarahata.
    :)