PANA BAYE KISS KARAMU

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ooka thamai math ahuwe .. oka love da ? lust da ? :nerd::nerd:

    but lust is also a part of love ne... showing & sharing affection can be both mentally & phisicaly.. both can be a part of one thing ne ?

    I agree that there should be a limit... but within that limit it shoul not be something shameful or punishable as well....
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    Mata nam kiyanna thiyenne me article eka hadapu eka mongal , manasika abhadayak thiyena ,pol booruwek kiyala :rofl: ( umba nemei , meka hadapu eka - kuumbiya) umbatath tikak wedenawa , meka post kale umba nisa ..

    Ai deyyane .. horen horen kiss kale nettan adare nethi wenawada :rolleyes: :lol:

    umba ithin bakapandithayane..:P:P:rofl:
    hah...meyatane ridila thiyenne..:P:rolleyes:
     
    upeka234

    Member
    Jul 20, 2009
    72
    1
    0
    there should b a place for lovers in lk. cz i had seen sm ppl kissing in the beach and parks. it isnt nice if there are kids hanging around thre.
    and b4 catching lovers police should raid the brothels
     
    aminda001

    Member
    Dec 4, 2006
    89
    2
    0
    image001bhv.jpg

    What are your views on this ?

    Shouldn't SL lovers have a place to go & be without being harassed ? Should there be places reserved for couples ? Or should anyone who is caught kissing in public be hauled away to a police station ?

    Discuss

    Ask this from your mother.....she may give you the proper answer....lunatic :):):)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපෝ, සහතික ඇත්ත. මළ කරදරයක් තමයි ඔය උයන් පල්ලො. උන්ගෙ තියෙන වනචරකමට බලන් ඉන්නෙම ජෝඩු දිහා. මොනව කළත් මල් වත්තක, ෆිල්ම් හෝල් එකක මහ දෙයක් කරන්න බෑනෙ. එතකොට ඔය ඊනියා සදාචාරවාදීන්ට ඕනෙ හැම ජෝඩුවක්ම හෝටල් කාමරවලට යවන්නද? එහෙම නැත්නම් මොළේ මැරිල, ලාදුරු හැදිල වගේ කිසිම හැඟීම්, දැනීම් නැති විදිහට තරුණ තරුණියන් ඉන්නව බලන්නද? උයන්පල්ලන් ඇතුලුව ඔය වැඩි දෙනෙක් දිගට ඉගෙන ගත් අය නෙවෙයි. ඉතින් උන්ට වයස 18-22 විතර වෙනකොට කසාද බැඳල. ඒත් දිගට ඉගෙන ගන්න අයට, නැත්නම් පවුලෙ වගකීම් නිසා ඉක්මනට බඳින්න විදිහක් නැති අයට ආශාවන් නැත්තෙ නෑනෙ. අතින් ඇල්ලුවට, ඉම්බට මොකද? තමුන් දකින්න අකමැතිනම් අහක බලන් ඉන්න එකනෙ තියෙන්නෙ. ළමයි ඔයිට හපන් ඒව බලනව හින්දි ෆිල්ම්ස්වල, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ලේබලය යටතේ එන විකට චිත්‍රපටිවල. ඇරත් ළමයින්ටත් ඉස්කෝලෙන් හෝ වැඩිහිටියන් විසින් ලිංගික අධ්‍යාපනයක් දෙන්නෙත් නැති එකේ උනුත් ඕව බලල හරි වැදගත් දෙයක් ඉගෙන ගනීනෙ.:P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::dull:
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ane ban meke comments kiyewwama adenawa. ubala okkatama oya prob eka thibuna nam meeta issara kiyawenna one machn. dan boruwata athama thamai kiya kiya inne nethuwa.

    artical eka creative nam thama.
    eth ban meka lankawane. couple walata salli ne kiyala unta parei gardens walai bus ekei **** denna kiyalada ubala illanne ?? anika feelings control kara ganna beheth dennama one nam ithin ehema un minissu wenne kohomada ban ??
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    අපෝ, සහතික ඇත්ත. මළ කරදරයක් තමයි ඔය උයන් පල්ලො. උන්ගෙ තියෙන වනචරකමට බලන් ඉන්නෙම ජෝඩු දිහා. මොනව කළත් මල් වත්තක, ෆිල්ම් හෝල් එකක මහ දෙයක් කරන්න බෑනෙ. එතකොට ඔය ඊනියා සදාචාරවාදීන්ට ඕනෙ හැම ජෝඩුවක්ම හෝටල් කාමරවලට යවන්නද? එහෙම නැත්නම් මොළේ මැරිල, ලාදුරු හැදිල වගේ කිසිම හැඟීම්, දැනීම් නැති විදිහට තරුණ තරුණියන් ඉන්නව බලන්නද? උයන්පල්ලන් ඇතුලුව ඔය වැඩි දෙනෙක් දිගට ඉගෙන ගත් අය නෙවෙයි. ඉතින් උන්ට වයස 18-22 විතර වෙනකොට කසාද බැඳල. ඒත් දිගට ඉගෙන ගන්න අයට, නැත්නම් පවුලෙ වගකීම් නිසා ඉක්මනට බඳින්න විදිහක් නැති අයට ආශාවන් නැත්තෙ නෑනෙ. අතින් ඇල්ලුවට, ඉම්බට මොකද? තමුන් දකින්න අකමැතිනම් අහක බලන් ඉන්න එකනෙ තියෙන්නෙ. ළමයි ඔයිට හපන් ඒව බලනව හින්දි ෆිල්ම්ස්වල, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ලේබලය යටතේ එන විකට චිත්‍රපටිවල. ඇරත් ළමයින්ටත් ඉස්කෝලෙන් හෝ වැඩිහිටියන් විසින් ලිංගික අධ්‍යාපනයක් දෙන්නෙත් නැති එකේ උනුත් ඕව බලල හරි වැදගත් දෙයක් ඉගෙන ගනීනෙ.:P

    :yes::yes::yes:Sira Kathawa.....:yes::yes::yes::yes: