16 panala ban banpablic 1 oya weda hoda nee neda , lingikawa hesirenne thahanamak nee , awrudu 16 wedi ayata ewata thenak hoyaganna wenawa.....

18 unath NIC eka natthan aran yanawa

16 panala ban banpablic 1 oya weda hoda nee neda , lingikawa hesirenne thahanamak nee , awrudu 16 wedi ayata ewata thenak hoyaganna wenawa.....

ooka thamai math ahuwe .. oka love da ? lust da ?![]()
bt sry mehema ahuwata
aadare karanawa kiyanne...prasiddiye karanawai kiyana oya dewal da??![]()
without kissing in public, cant we love???![]()
Mata nam kiyanna thiyenne me article eka hadapu eka mongal , manasika abhadayak thiyena ,pol booruwek kiyala( umba nemei , meka hadapu eka - kuumbiya) umbatath tikak wedenawa , meka post kale umba nisa ..
Ai deyyane .. horen horen kiss kale nettan adare nethi wenawada![]()
![]()

![]()
What are your views on this ?
Shouldn't SL lovers have a place to go & be without being harassed ? Should there be places reserved for couples ? Or should anyone who is caught kissing in public be hauled away to a police station ?
Discuss

අපෝ, සහතික ඇත්ත. මළ කරදරයක් තමයි ඔය උයන් පල්ලො. උන්ගෙ තියෙන වනචරකමට බලන් ඉන්නෙම ජෝඩු දිහා. මොනව කළත් මල් වත්තක, ෆිල්ම් හෝල් එකක මහ දෙයක් කරන්න බෑනෙ. එතකොට ඔය ඊනියා සදාචාරවාදීන්ට ඕනෙ හැම ජෝඩුවක්ම හෝටල් කාමරවලට යවන්නද? එහෙම නැත්නම් මොළේ මැරිල, ලාදුරු හැදිල වගේ කිසිම හැඟීම්, දැනීම් නැති විදිහට තරුණ තරුණියන් ඉන්නව බලන්නද? උයන්පල්ලන් ඇතුලුව ඔය වැඩි දෙනෙක් දිගට ඉගෙන ගත් අය නෙවෙයි. ඉතින් උන්ට වයස 18-22 විතර වෙනකොට කසාද බැඳල. ඒත් දිගට ඉගෙන ගන්න අයට, නැත්නම් පවුලෙ වගකීම් නිසා ඉක්මනට බඳින්න විදිහක් නැති අයට ආශාවන් නැත්තෙ නෑනෙ. අතින් ඇල්ලුවට, ඉම්බට මොකද? තමුන් දකින්න අකමැතිනම් අහක බලන් ඉන්න එකනෙ තියෙන්නෙ. ළමයි ඔයිට හපන් ඒව බලනව හින්දි ෆිල්ම්ස්වල, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ලේබලය යටතේ එන විකට චිත්‍රපටිවල. ඇරත් ළමයින්ටත් ඉස්කෝලෙන් හෝ වැඩිහිටියන් විසින් ලිංගික අධ්‍යාපනයක් දෙන්නෙත් නැති එකේ උනුත් ඕව බලල හරි වැදගත් දෙයක් ඉගෙන ගනීනෙ.![]()

Who cares about harrassment manthere are some couples that engage in softcore in public(beaches..etc)
the big deal is in rural areas thats SL style, කොළඹට කිරි ගමට කැකිරි![]()

අපෝ, සහතික ඇත්ත. මළ කරදරයක් තමයි ඔය උයන් පල්ලො. උන්ගෙ තියෙන වනචරකමට බලන් ඉන්නෙම ජෝඩු දිහා. මොනව කළත් මල් වත්තක, ෆිල්ම් හෝල් එකක මහ දෙයක් කරන්න බෑනෙ. එතකොට ඔය ඊනියා සදාචාරවාදීන්ට ඕනෙ හැම ජෝඩුවක්ම හෝටල් කාමරවලට යවන්නද? එහෙම නැත්නම් මොළේ මැරිල, ලාදුරු හැදිල වගේ කිසිම හැඟීම්, දැනීම් නැති විදිහට තරුණ තරුණියන් ඉන්නව බලන්නද? උයන්පල්ලන් ඇතුලුව ඔය වැඩි දෙනෙක් දිගට ඉගෙන ගත් අය නෙවෙයි. ඉතින් උන්ට වයස 18-22 විතර වෙනකොට කසාද බැඳල. ඒත් දිගට ඉගෙන ගන්න අයට, නැත්නම් පවුලෙ වගකීම් නිසා ඉක්මනට බඳින්න විදිහක් නැති අයට ආශාවන් නැත්තෙ නෑනෙ. අතින් ඇල්ලුවට, ඉම්බට මොකද? තමුන් දකින්න අකමැතිනම් අහක බලන් ඉන්න එකනෙ තියෙන්නෙ. ළමයි ඔයිට හපන් ඒව බලනව හින්දි ෆිල්ම්ස්වල, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ලේබලය යටතේ එන විකට චිත්‍රපටිවල. ඇරත් ළමයින්ටත් ඉස්කෝලෙන් හෝ වැඩිහිටියන් විසින් ලිංගික අධ්‍යාපනයක් දෙන්නෙත් නැති එකේ උනුත් ඕව බලල හරි වැදගත් දෙයක් ඉගෙන ගනීනෙ.![]()

Sira Kathawa.....