හදවතකි...... Shape of my heART-4

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දෙවන ලෝක යුද්ධයේ කුරුරි බවත් බිහිසුනු ම්ලේච්ජ ක්‍රියා ගැනත් නිර්මානය තුලින් අපේ මතකයන් අවදි කිරීම ගැන මල්ලි ඔයාට ගොඩක් පින්..

ඔය පින්තූරයේ කම්බි වැට අල්ලගෙනම විදුලි සැරෙන් මරල දාපු ජීවිත නම් කොච්චරද???

ජීවිතත් එක්ක කුරිරු විදිහට සෙල්ලම් කරන එකේ ඇරඹුම ඇති වුනේ ඔන්න ඔහොමයි...

බටහිර ලෝකයේ ජගත් නිර්මාන කරුවෝ..ශ්‍රේෂ්ඨ සාහිත්‍යය කරුවෝ..නාට්‍ය රචකයන්ගේ බිහිවීම ඇතිවුනෙත් ඕවාට එරෙහිව නැඟීසිටීමේ ප්‍රතිඵලයන් වශයෙනුයි..

කාලයට ගැලපෙන මාතෘකාවක් මෙලෙස ජනතාවගේ දැන ගැන්ම පිනිස ඉදිරිපත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය...
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

:yes::yes::yes::yes:

ඇත්තම කියනවා නම් අය්යා, මෙ පින්තුරය අර්න් තියෙන්නෙ ලොක යුද්දය අවසන් වුන දවසෙ, ර්තු හමුදාව විසින් සිරකරැවො නිදහස් කරගන්න යන අවස්ඨවක. මෙ බලාගෙන ඉන්න සිරකරැවො දන්නෙ නෑ මේ එන්නෙ ඔවුන්ව මරන්නද නිදහස් කරන්නද කියලා.

කොහොම හරි අය්යාගෙ අදහස් ලබා දීම ගැන බොහොම ස්තූතියි..................
 
SajithaD

Member
Mar 25, 2008
130
25
0
Matale...Sri Lanka
Hmmmm.... nice one again...!!!
SL army 1kath oya wage minissu Dahas gaanak beragatta neda ...!!
Umbage me Situwillath e Utum minissunta Aacharayakma wewa...!!!
Cheerz Buddy...