මචංලා... මම PB ඔක්කොම බැලුවා.. මම ඒකට හරි කැමතියි....
ඒත් අගට යන්න යන්න ඒකෙ ගතිය නැති වෙලා ගියා වගේ දැනෙනවා... මුල seasons වල episodes වල තිබ්බ ගතිය අග ඒවගේ තිබුනෙ නෑ මටනම්...
ඒක ඉවර උන එක හොඳයි, ඒත් අලුතෙන් එකක් එනවනම් බලනවා...
ආහ්... කියන්න අමතක උනා... Prison Break - Final Break කියල එකකුත් ආවනේ.. එක episode එකක් විදිහට මයිකල් මැරෙන හැරි පෙන්නල.
ya i heard some think like dat...but da ending was nice......
hariyatama hari bro..matat ookamai kiyanna tiyenne...FINAL BREAK aniwa balanna one..etakota tamai complete wenneමචංලා... මම PB ඔක්කොම බැලුවා.. මම ඒකට හරි කැමතියි....
ඒත් අගට යන්න යන්න ඒකෙ ගතිය නැති වෙලා ගියා වගේ දැනෙනවා... මුල seasons වල episodes වල තිබ්බ ගතිය අග ඒවගේ තිබුනෙ නෑ මටනම්...
ඒක ඉවර උන එක හොඳයි, ඒත් අලුතෙන් එකක් එනවනම් බලනවා...
ආහ්... කියන්න අමතක උනා... Prison Break - Final Break කියල එකකුත් ආවනේ.. එක episode එකක් විදිහට මයිකල් මැරෙන හැරි පෙන්නල.
මචංලා... මම PB ඔක්කොම බැලුවා.. මම ඒකට හරි කැමතියි....
ඒත් අගට යන්න යන්න ඒකෙ ගතිය නැති වෙලා ගියා වගේ දැනෙනවා... මුල seasons වල episodes වල තිබ්බ ගතිය අග ඒවගේ තිබුනෙ නෑ මටනම්...
ඒක ඉවර උන එක හොඳයි, ඒත් අලුතෙන් එකක් එනවනම් බලනවා...
ආහ්... කියන්න අමතක උනා... Prison Break - Final Break කියල එකකුත් ආවනේ.. එක episode එකක් විදිහට මයිකල් මැරෙන හැරි පෙන්නල.

ai eka beluwe nedda
there were two episodes
those two episode were nt gd as earlier
final episode was little childish i think

hey i watched the Final Break...
but it was a single episode
but it wasnt a 1hr(for us 40min) episode, but was a 2hr one.![]()