Ayyo! Thawath Ranaviruvek iwarayi.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
fphdms3gohkdfj55pvfyri55_Kurunegala-Accident-2009.10.jpg


 
Last edited:

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    රනිල්ට වදින ගාථාව
    ජීවිතං නායකත්තං නාරිත්තං - මහා පොන්න සමාගමං
    ලංකානං පාවාදෙත්තං - අධෝ මග්ගං දාන දෙත්තං
    සාම ගිවිසුම් ගස්සන්තී - රනිල් නාමං අනිච්චං දුක්කං
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මැරිච්ච රනවිරුවාට ගෞරවයක් විදියට ත්‍රෙඩ් 1 දාන්න ඕන නම්, දාන්න තිබුනේ
    "අකල් මරනයකට ගොදුරු වූ රනවිරුවානෙනි, ඔබට අපේ උත්තමාචාරය" වගේ හෙඩිං එකක් නේ.
    ඒ වගේම මේක ඇල් ටී ටී ඊ ප්‍රහාරයක් ද වගේ ගොං කතා කියලා මැරිච්ච කෙනාව විකුනන් කන එක හරිද??
    අනිත් එක මේ මැරුනේ රටට විනාසයක් කරපු කෙනෙක් නෙවෙයි නේ. රට වෙනුවෙන් තමන්ගේ තරුන කාලය, පව්ල් ජීවිතය කැප කරපු වටිනා මනුස්සයෙක් නේ... ඒ වගේ කැපකිරීමක් අපි රට වෙනුවෙන් කරලා නෑ.. අඩුම ගානේ එහෙම කැප කිරීමක් කරපු මනුස්සයට වත් ගරු කරමු.
    :baffled::baffled::baffled::baffled: ඔච්චර කුහක වෙන්න එපා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Meeharako!!!!!!!!!!
    Ranawiruwo witharak newe hamoma merana bawa danne nedda????????
    Ekata mahaloku wedi bana kaaraya.