pera sama kapanne ara vid eke thibba vidihata nemeyi machan, ekata wenama kramayak vidhiyak thiyenawa, and they use proper tools, nikan mas weddo wage kapanne nehe, nowadays most of da muslim go to da doc and do it,
u knw i had my sunnat when i was only 7 days, still hv da pics![]()

mama out yanawa office eken sorry.. active hitapu Muslim kollata (fzlhmt) PM kara personally. sorry yannama wela eliyata... im back again...



rahat wenawa kiyanne cognition eka diunu wima neme cognition widarshana chnaye awasana palaya rahath bawayata pathwima, kisima marga labiyek kata wath agawan na thaman labala thiyana palaya gena

rahat wenawa kiyanne cognition eka diunu wima neme cognition widarshana chnaye awasana palaya rahath bawayata pathwima, kisima marga labiyek kata wath agawan na thaman labala thiyana palaya gena

whoever who started dis thread, is such a jobless guy......
machan first ask ur self whether u kno buddhism at da first place... i guess ur not... if u do, u wudnt put up threads lyk dis n disgrace other religions.... shame on u..







.
මේක දාපු එකා බුද්ධාගම ගැන හරියට දන්න එකෙක් නෙමෙ.
එක්කො යන්තම් දන්න එකෙක් නැත්නම් වෙන ආගමක එකෙක් එහෙමත් නත්නම් මානසික රොගියෙක්.
නිකන් පොර වෙන්න හො නොදැනුවත්කම නිසා හෝ බුද්ධාගම ට මඩගහන්න හෝ දාපු එකක් මේක..
මේක දාපු එකා බුද්ධාගම ගැන හරියට දන්න එකෙක් නෙමෙ.
එක්කො යන්තම් දන්න එකෙක් නැත්නම් වෙන ආගමක එකෙක් එහෙමත් නත්නම් මානසික රොගියෙක්.
නිකන් පොර වෙන්න හො නොදැනුවත්කම නිසා හෝ බුද්ධාගම ට මඩගහන්න හෝ දාපු එකක් මේක..



මේක දාපු එකා බුද්ධාගම ගැන හරියට දන්න එකෙක් නෙමෙ.
එක්කො යන්තම් දන්න එකෙක් නැත්නම් වෙන ආගමක එකෙක් එහෙමත් නත්නම් මානසික රොගියෙක්.
නිකන් පොර වෙන්න හො නොදැනුවත්කම නිසා හෝ බුද්ධාගම ට මඩගහන්න හෝ දාපු එකක් මේක..



umba kiyana kathawe kisima harayak tharkayak nehe minhekuta labenne eka jeewithayak nam e jeewithaya e minihata watinawa u got one chance to earn ur self a better afterlife but rebirth wala ehema nehe oona tharam horakan karala badu gahala beela oona kerumak karala apahu me lokema ipadenna puluwan eeta passe e karapuwama apahu karanna puluwan kisima awulak nehe

මේ ත්රෙඩ් එක් එළකිරි එකේ ගොඩක් වැදගත් එකක්. මේ වගේ ත්රෙඩ් එකක් දාල බුද්ධාගම ගැන තියෙන දුර් මත ඉවත් කිරීමේ පිනම ඇති මේ ආත්මෙදිම නිවන් දකින්න. සාදූ....! සාදූ....!! සාදූ....!!!
මතකද ඉස්සර දවසක් සෝම හාමුදුරුවෝ රූපවාහිනියේ ප්රසිද්ධියේ හැමෝටම අභියෝග කලා පුළුවන්නම් බුද්ධාගම වැරදියි කියල ඔප්පු කරන්න කියල. ඒත් කිසිම කෙනෙක් අද වෙනකල් ඉදිරිපත් උනේ නෑ නේද? මේ ත්රෙඩ් එක දැක්කම මට මතක් උනේ ඒක. පිස්සුවෙන් වගේ දොඩවන එකෙක්වත් අභියෝග වලට මූන දෙන්න එන්නෙ නෑ.
මේ ත්රෙඩ් එක පහලට යන්න දෙන්න එපා, අපි තව තවත් සාකච්ඡා කරමු
එ උනාට බන් මෙකනේ danukapeiris ( මේක පටන් ගත්ත කෙනා) දෙන උත්තර බොරු එකෙන් වෙන්නේ මුල / මැද / අග හරියට තියන බුද්ධාගම චාටර් වෙන එකනේ...එතොකොට පින් කෙසෙවත් අපේ ආගම බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් වෙනවා ( මෙයාට ඔන එකද දන්නේ නැහැ)



හම්.... ඇත්ත තමයි. දීල තියෙන උත්තර නම් ටිකක් අප්සට් තමයි. බුද්ධ ධර්මය කියන්නේ මහා සාගරය වගේ දෙයක්, ගැඹුරු දහම් කරුණු ගැන මටත් ඒ හැටි අවබෝධයක් නෑ, ඉතින් ධර්මයට අනුව උත්තර දෙන්න මටත් පුලුවන් කමක් නැහැ![]()
@ samithbuddhika - mama kiwwa werade karuna pennala niwerade karapana... uba maha lokuwata mage name lokuwata dagena hari wedak karanne hithanna epa... mama mage agama wenuwen katha kale... eka wedadi nam weradi karuna pennala niweradi weyan.. nikan weradee weradee nokiya... mama rahath wela ne ne werade nowenna...
weradda hariyata pennapan.. mama ekata garu karanawa nethuwa nikan adahas pala kirime wasiya yanne katada kiyapannnaaa....
balapan uba karana weda nisa Renesas kiyana Muslim man ganna wasiya.... ape unma thama apiwa kanne....
darmapalathuma kiwwe.... rata kanne meetapasse kalu suddoo kiyala....
methana buddagame muwawen inna Muslim un innawa... thawa Muslim un innawa... sadarana talk eka dagena ewith awasthawen prayojana ganna aya...
mama weradee nam eka niweradee karapannn... eka mata lejjawak nemei... mata lejja uba eka pennanne nethuwa kiyona eka...
boss ekata nithiyak demme illimak nisa... suddodana yajathumata ( seeya rahulage and siduhath ge taththa) raja karanna kawruth nethi nisa thama eya ehema illuwe...raja parapura geniyanna kawruth nethu nisa... enisa thama kiwwe ammage ththathage anumethiya nethuma mahana karanna epa kiyala..
![]()
මචෝ ඔයා අගම ගැන කථා කරන්න ගිය එක හොදයි.... හැබයි බුද්ධාගම අනිත් අයට කියලා දෙනකෝට එක හරියට කරන්න ඔන.....
ඔයා මේ ප්රශ්ණ්යට දුන්න උත්තරය වැරදී...... ඔය ඉල්ලීම කරේ රාහුල කුමාරයා මහන කර ගත්ත වෙලාවෙ නෙමේ..... අනික උන් ඇහුවේ " puthaata daayadaya dunne balen vage nemeyda " මේකට ඔයාට දෙන්න තිබ්බ උත්තරය ඔකනෙවි.....
ඔයා දුන්න ගොඩක් උත්තර එහෙමයි........ ( එක ගොඩක් අය කියනවා.. Thread එකේ අන්තිම හරිය කියවලා බලන්න.....)
අනිත් එක තමා බුද්ධාගම ගැන හරියට දන්නේ නැත්නම් අනිත් අගම් වල අයත් එක්ක තර්ක කරන්න යන්න එපා.. අන් ආගම් වල අයට බුද්ධාගම කියලා දෙන්න...තර්ක නොකර.... මොකද උන් අහන්නේ මහ ගෝන් මොඩ ප්රශ්ණ් එවාට උත්තර දෙන්න බුදුන්ම ඉන්න ඔන......
උදා...." puthaata daayadaya dunne balen vage nemeyda " මෙක උන් ඇහුවේ අපේ පොත් වල යසෝදරා කුමාරිකාව.. රාහුලට බුදුහාමුදුරැවන්ගේන් දායාද ඉල්ලගන්න කියපු නිසානේ...