killing animal is a sin in any religion? Answer is below

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කවුද ඔය ඔක්කොමලා කියන්නේ? මුස්ලිම් අයද? ඒ අය ලෝකෙන් ඉන්නේ 20% විතර. අනික හරක්මස් වලත් පණුවෝ ඉන්නවා කියල පෙන්නලා තියෙන්නේ. එහෙනම් හරක් මස් කන්නත් හොඳ නැහැනෙ?
මම නම් අවුරුදු 25ක් විතර හරක් මස්, කුකුල් මස්, ඌරු මස්, වල් ඌරු මස්, හා මස්, වඳුරු මස්, මුව/ ගෝන මස්, තාර මස්, කලුකුන්, මාලු, කකුළුවෝ දැල්ලෝ සහ ඉස්සෝ කාල තියෙනවා. මට නම් මෙලෝ ලෙඩක් හැදිලා නැහැ තවම.

සිරාවට, හොද වල් ඌරුමස් කෑල්ලක තියෙන රස දන්නවනම් සිරාජ් උත් පැන පැන කයි,
 

Mononoke

Member
Sep 12, 2009
443
7
0
Einstein did not believe Islam. So what? Einstein > Keith Moore on any stretch of imagination.

Besides, no body is infallible. Even Einstein was wrong on some very important things. The truth has nothing to do with who says it. it only depends on what is said.
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
.මේක භයානක ලෙඩක් නෙවෙයි. බොරු කියන්න එපා. ඇල්බෙන්ඩසෝල් කියන බේත ගත්තම වැඩේ ගොඩ. ඒක එක් දින බරවා ප්‍රතිකාරයේ තියෙනවා. පිස්සූ ගව රෝගය ලඟටවත් මේක ගේන්න බැහැ.

Taenia saginata are normally 3m to 5m in length, but it can become very large, over 20m in some situations. Taenia saginata ඉන්නේ හරක් මස් වල. එකම වගේ සත්තු දෙන්නෙක්. රෝග ලක්ෂන සමානයි. ඒ හින්දා මේ ලෙඩේට බයේ ඌරු මස් කන්න හොඳ නැත්නම් හරක් මස් කන්නත් හොඳ නැහැ.


මේ සතා ඌරාගේ ජීවත් උනාට ඌරු මස් වලින් බෝවෙනවා කියලා සාක්කි නැහැ. මූ ඉන්නේ ඌරාගෙ බඩවැල් වල. අපේ බඩවැල් වලත් ඉන්නවා. මේක බෝවෙන්නේ අසූචි මගින් දූෂණය වූ ආහර සහ ජලයෙන්.

It lives in the small intestine of host such as humans, cats and dogs බඩු මාට්ටු!



S. japonicum whose common name is simply blood fluke is found widely spread in Eastern Asia and the southwestern Pacific region. In Taiwan this species only affects animals, not humans. Freshwater snails of the Oncomelania genus are an important intermediate host for S. japonicum. Final hosts are humans and other mammals including cats, dogs, goats, horses, pigs, rats and water buffalo.

Source

මේකත් ඌරු මස් වලින් බෝ වෙනව කියල කියන්නේ නැහැ. බෝවෙන්නේ සර්කේයියා කීටයාගෙන්. ඌ වතුරේ ඉන්න එකෙක්. ඌ වතුරට එන්නේ ගොලුබෙල්ලන්ගේ ඉඳල. මේක මිනිසාගෙන් මිනිසාටවත් ඌරාගෙන් මිනිසාටවත් බෝවෙන්නේ නැහැ. සිරාජ් ගොයියෝ ආයෙත් බඩු මාට්ටු!

The crawling cercariae penetrate fresh water crabs and encyst in its muscles becoming metacercaria. Humans or felines then eat the infected crabs raw. Once eaten, the metacerciaria excysts and penetrates the gut, diaphragm and lung where it becomes an adult worm in pairs.

මේක බෝවෙන්නේ කකුළුවාගෙන්ලු! ආයෙත් බඩු මාට්ටු!



මේක බෝවෙන්නෙත් ගොලුබෙල්ලන්ගෙන් එලියට එන මිරසීඩියා කීටයාගෙන්ලු. ඌරු මස් කෑවට මේක හැදෙන්නේ නැතිලු. ආයෙත් බඩු මාට්ටු!


ආයෙත් පත බොරුවක් ඇද බෑව. ඔන්න කියවල බලන්නකෝ
Life cycle

මේක මිනිස්සුන්ට හැදෙන ලෙඩක්ය කියල කිවුවේ කවුද? මේක ඌරන්ට විතරක් හැදෙන ලෙඩක් නෙ?

මේක මිනිස්සුන්ට හැදෙන ලෙඩක්ය කියල කිවුවේ කවුද?


මේකත් ඌරු මස් වලින් බෝ වෙනව කියල කියන්නේ නැහැ. බෝවෙන්නේ ඌරන්ගේ ගූ කෑවොත්ලු! සිරාජ් ගොයියෝ ආයෙත් බඩු මාට්ටු!

BACTERIAL DISEASES

Mycobacterium bovis,

ගව ක්ෂය රෝගය. ඒක ගැන කියවලා ආයෙත් සංවාදයට එන්න.


Salmonella - Kukulangen
Cholera - Urangen bowenne naha. badu mattu!

Brucellosis: Acute, sub acute and chronic. It may lead to permanent disabilities. -[/URL]
ආයෙත් පචයක් ඇද බෑවා නේද?

Swine Erysipelas: causing Erysipelas in man. පච!


අනේ යකෝ වසූරිය ලෝකෙන් තුරන් කලේ 1979 දී (උඹ ඉපදෙන්නත් කලින් වෙන්න ඇති) බව දන්නේ නැද්ද?
මෙන්න තව බොරුවක්. ඌරු මස් කෑවට මේක හැදෙන්නේ නැහැ. මේක හැදෙන්නේ ඌරන්ගේ තියෙන වෛරසය මදුරුවන් මාර්ගයෙන් මිනිසාට ඇතුලු වීමෙන්.

මේකත් ඌරු මස් වලින් බෝ වෙනව කියල කියන්නේ නැහැ.


මේක හරක්ට, එලුවන්ට, අස්සයන්ට බෝවෙන ලෙඩක්. උඹටත් සමහර විට බෝවෙලා ඇති.

අලුත උපන් ළමයින්ට ඌරු මස් දෙන්නේ මොන මෝඩයද?


PROTOZOAN DISEASES

හරකත් ක්ෂීරපායි සතෙක්. පේනව නේද උඹට වෙන විළි ලැජ්ජාව?


Boru! source eka dhenna balanna

Show that it is more common in pork eaters than in beef eaters.

අනේ මෝඩයෝ, අපි ඌරන්ව අමුවෙන් කනවද ඌරගේ හමේ ඉන්න පරපෝශිතයො බෝ කරගන්න? ආ මට අමතක උනා හරකගේ හමෙත් ඉන්නවා ඔය ගානටම පරපෝෂිතයො. මොකද ඒ ගැන කතා නැත්තේ?

මෙන්න හොඳම බොරුව. මේ ඔක්කොටම බෙහෙත් තියෙනවා.( Albendazole, Mebendazole, praziquantel, pyrantel) බෙහෙත් නැත්තේ පිස්සු ගව රෝගයට විතරයි. සිරාජ් බොරු නොකර හිටපන්. මේ බොරු ගිහන් බ්‍රේන් වොෂ් කරපු උඹේ රැවුල් යාලුවන්ටම කියපන්.

පොර ඔය බෙහෙත් ජාති ගැන දන්නේ නැහැ, මින්හා දන්නේ "කියුපිඩ්" ගැන විතරයි :rolleyes::rolleyes::rolleyes:
 

njsa

Member
Apr 19, 2009
346
8
0
Now why does Hippos have canines when they are herbivorus?

AnimalsHoofstockNonRuminantsPygmyHippoOpenMouth6.jpg


Allah made a mistake?

they are not herbivorus and watch little discovery channel too.

and please atlest brush teeth befor post ur picture.:)
 
Last edited:

njsa

Member
Apr 19, 2009
346
8
0
මෙන්න හොදම කියුම!


එතකොට කුරානයෙන් 20% වැරදිද? හපොයි! මේ මොකද උණේ?

80% had been proven other 20% ambiguous. science not yet advance to prove that.:no:
 

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
:eek::eek::eek: unfortunately u have proved u aint dumb, bt u r dumber ....
ven a Grade 5 student now knows plant has life, Emotion ,affection aswell. <<< which grade 5 book says that plants have emotion :lol::lol::lol:
And about ur wiki source it hasnt proved yet and accepted in scientific world...
Its still a hypothesis... (if you want u can check dat owt, also check wtz hypothesis n wtz a theory)
[ if u wna debate on plant's physiological responses 2 stimulis, ok lez debate]



if he is 2sense less person how can he show his emotion as a normal person, simple thing you cant understand.I feel shame to debate with you. of course my brother is better than you. <<<
:lol::lol::lol:
stupidity comes owt when he speaks, lez asume dat some1 cut your tongue n pierce ur eyes .... cant u show emotions??? cant u think??
Still u can think/imagine, memorize what u hv seen/talked. also u can show ur emotions. bt not as u have shown them in past, u can show that u r angry by throwing hands, u can show u that u r hungry by rubbing stomach
:lol::lol: u guys are made of clay na, still clay is insyd ur skull, daz y u cant understand this simple thing

of course practically check it out, cattles will be in your bed room after some years. <<<
wrong, if cattle number increases, the grass will reduce,and the enemy population of cattles (meat eating animals) will also increase, both will act accordingly and keep the catlr number under reference level

and about food factor of rising human population>> humans can grow vegitables, while the other animals cant :lol::lol::lol:
So that wont happen 2 humans, but naturally if the population is too much, the nature will balance it. [ can be due 2 tsunamis, draughts, landslide, ]


about cattle /pig population>>.
ok cristians eat pigs, n both of u guys eat cattle ?? but still they owtnumber pig population... :D daz because u CULTIVATE THOSE ANIMALS 2 EAT :D :D

Hello brother, pigs life expectancy is less than cattles Pig 6-9 years : cattles 15-20 years. <<< wtz da big deal of this?? then eat dog meet, they live 20 years approximately :lol::lol::lol:

I hope you will post the comments hereafter after using your brain.(have you got 1??) <<<
About this yes i have... :lol::lol::lol: but u have proved that u dont have brain, but only clay insyd ur head:lol::lol::lol:

and dont b a pussy, arguing doesnt mean giving stupid reasons, and ideas 2 prove that u r ryt, arghing means giving valid points, and if u r wrong accept it :D learn something :D and dont think that everythng is in ur stone age fairy tail book :D :D

maxxa :lol::lol:
 

hafizsaad

Member
Dec 17, 2008
728
13
0
Give me scientific evidence that 80% of the Quran is proven. You have to give proper sources, not video links of moron like Zakir Naik delivering speeches.

those who want to know reality there are reasonable proof has been given in this forum also ......
we can't give proof from you science (budhish science).
 

Wal Bada

Well-known member
  • those who want to know reality there are reasonable proof has been given in this forum also ......
    we can't give proof from you science (budhish science).
    I am not asking for hypothetical Buddhist science (there is nothing such). I am asking for proper scientific evidence which has nothing to do with Buddhism, and you keep running away every time.

     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Give me scientific evidence that 80% of the Quran is proven. You have to give proper sources, not video links of moron like Zakir Naik delivering speeches.

    My Muslim friend advised me today to go and ask any questions from Zakir Naik when he will be in Sri Lanka. I explained to him that I have no time to waste to go and confront lop sided men like Zakir Naik.
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Not that I approve of eating meat. But if you eat meat, what is the difference between pork and beef?
    Once unknowingly, I ate snails in Thailand. They eat cockroaches, bees, snakes frogs,worms and all kinds of other meat. Pork is their favourite.

    Meat of cats, dogs, monkeys is very tasty, they say.

    I have eaten meat of ittawa, thalagoya, uguduwa, kotiya.

    Meat is meat. Pork is also another kind of meat. Its fattiness makes it very tasty. What Koran says about pork is simple nonsense.

    But my thinking is not eating any kind of fish, flesh or fowl is the best policy.