Reputations

Nov 24, 2008
14,813
575
0
78
Machanla.....,
me balapan .....Meki maha Mole kellek da koheda(mata nam sure na kellek da kiyala)

Meki last Friday thread ekak add kala ......
Nidi matha nane
http://www.elakiri.com/forum/showthread.php?t=261535

meki ita passe apiwa e thread ekata join karala........meki Logout.....
meka harima wadak ban........
dan ubalatath eka thamai une..... ybala denna Join wela.... meki LOG OUT....
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එනිවේ
ගිහාන්
ලකී
මට දැන් යන්න වෙනව මචං
බුදි මතයි
පස්සෙ එන්නම් :D

එතකං
බුදු සරණයි හැමෝටම :D

එලකිරි මල්ලී, ඔයාටත් ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස්, බුදු සරනයි එහෙනම්
 
Nov 24, 2008
14,813
575
0
78
එනිවේ
ගිහාන්
ලකී
මට දැන් යන්න වෙනව මචං
බුදි මතයි
පස්සෙ එන්නම් :D

එතකං
බුදු සරණයි හැමෝටම :D

GOOD N8 bro.....
see u timarw
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    අපිට මදුර, වල් බඩා වගේ අයවත් අමතක කරන්න බැහැනේ, ඒ අය රිලිජස් ත්‍රෙඩ් වල සිරාජ්ගේ වැල් බයිලා වලට විරුද්දව කුනුහරුප, මඩ නැතුව තර්කාන්විතව රිප්ලයි දාන අයනේ

    මොන වලිද, උබ කැම්පස් එන්න එපැයි නේද මල්ලියේ
    :lol:
    ඔව් බං මට මිස් උන ගොඩක් අය ඉන්නවා :)

    අෆ්ෆටසිරි ඒඛත් ඇත්තනෙ ලොකු අයියෙ :lol::lol::lol::lol:


    Machanla.....,
    me balapan .....Meki maha Mole kellek da koheda(mata nam sure na kellek da kiyala)

    ................
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කමක් නෑ බං
    මේකි/මේකා or **** වැඩ නිසා මට අන්න රෙප් 11 වැඩිවෙලා
    :)
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කිරි අප්පට බල්ලො ජම්ප් කිව්වලු, මෙ ත්‍රෙඩ් එකෙන් මට රෙප් පොයින්ට්ස් 6 ඇවිල්ලා :shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කිරි අප්පට බල්ලො ජම්ප් කිව්වලු, මෙ ත්‍රෙඩ් එකෙන් මට රෙප් පොයින්ට්ස් 6 ඇවිල්ලා :shocked:


    සිරාවට, මූට පුස් උන්ඩ දාල වෙඩිතියන්න වටිනවනේ:lol::lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P
     
    • Like
    Reactions: ram4mira

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    yantham me thrd 1 rep 3k labuna ...
    wadianm deepan aulak na ..
    mama epa kiyaneth na eunata kaatawath karadara karanneth na ...
    :lol::lol::lol::lol:


    usercp gihilla comments ehema kiyawala balapan, ee comments ubata udaw weyi issarahata thawa rep ganna, anyway congrats for getting reps and keep it up the gud work