මේකම තමයි මටත් කියන්න තියෙන්නේ ..උඹ අපිත් අතරේ හිටිය හිත හොද එකෙක් විදිහට අපේ මතකයේ ඉදීවි..ජීවිතය ජයගත්තු දවසක මෙතනට වරෙන් එදාට අපි නැති වුනත් උබට ආඩම්බරයෙන් උඹ මෙතන කළ කී දෑ හා යාළුවන් මතකයට නගන්නට පුළුවන් වෙයිජීවිතේ කියන්න ඔහොම තමයි මචං!!!
ඒත් උඹ ඒ කිසිම දේකින් සැලෙන්න එපා!!!
උඹේ පවුලේ අයව බලා ගනින්!!!
සුභ අනාගතයක්!!!
අපි ආයෙත් හම්බ වෙමු!!!

